2013 පෙබරවාරි 05 වැනි දා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි තබා ඝාතනය කළැයි රංගන කුමාර පෙරේරා සහ අශේන් චතුරංග යන සැකකරුවනට විරුද්ධව නීතිපති විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබූහ.
ලබන මාර්තු 10, 11 සහ 12 දිනයන්හි දී නඩුව විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.
මිනී මැරීමට තැත්කිරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ආදී චෝදනා සැකකරුවනට එරෙහිව ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණි ප්‍රා. මන්ත්‍රී ඝාතනය ඉහළට වුණාට අරයා පහළට දමයිද දන්නෙ නැහැනේ (නි).
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.....! (ස)
වැඩක් වෙන්නේ නැහැ,මිනීමරුවෝ බේරිලා ඉන්නේ (නි)
සධාරණව යුක්තිය ඉටු වෙයිද? (ස)