මොනරාගල අම්පාර බසයකදී  සිය බිරිය වන  අම්පාර පොලිසියේ පොලිස් කොස්තාපල්වරියකට පහර දුන්නැයි ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙක් මොනරාගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.