පොල්පිතිගම සිට අනුරාධපුර දක්වා යමින් සිටි පාසල් දරුවන් ඇතුළු පිරිසක් රැගත් බස්රථ දෙකක් එප්පාවල කටියාවේ දී පාරෙන් ඉවතට පැන ගස් දෙකකට හැපීමෙන් පාසල් දරුවන් සිව් දෙනෙක් ඇතුළු 14 දෙනෙක් තුවාල ලදහ. ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. මෙම පිරිස පොල්පිතිගම ඇතුළු එම ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන් පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් දෙකක් ගස් දෙකක හැපේ .කීවම සාහිත්‍ය අගයක් තියනවා. ඒ වුනත් මේ වෙලා තියෙන්නේ හරිම බයානක දෙයක්නේ. මේ බස් එලවන්නේ රියදුරෝද? එහෙම නැතිනම් බස්වල කොන්දොස්තරලද? හැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.(නදී)
එකපාරට බස් දෙකක් හැප්පෙන්නේ මොකද අප්පා (අ)
මේ රියදුරන්ට බලපත්‍ර දුන්නේ කව්ද හොරට ගත්ත ඒවාද? (අ)
පිටුපස වීදුරුවේ ස්ටිකර් ගලවා නැත.(නදී)
ගස් දෙක්ක බස් දෙකක හැපේ. මොකක් ද අප්පේ ඒ හරුපේ තේරුම.(නදී)
මොනවද මේ වෙන්නේ මේ ටික දවසට මොන තරන් අනතුරු උනාද හැම තිස්සෙම කාටත් අත පසු වම් වෙනවා කියා නිකන් හිටියොත් තව මොනවා වෙයිද (අ)
ගොඩේ රියදුරා හොඳටම කසිප්පු ගහල හප්පන්න ඇති. (නදී)
ඇයි මේ අනතුරු අවම කරන්න කව්රුත් උත්සහ නොගන්නේ. මේ ජීවිත වලට වටිනාකමක් නැද්ද? (නදී)
රටේ පාලනයේ හොදකම.(නදී)
නන්දන , බස් වල පිටිපස වීදුරුව රියදුරුට අදාළ නැත. මක් නිසාද යත් බර වාහන රියදුරන් වාහනය තුල ඇති වීදුරුවෙන් නොබලන බැවිනි. විශේෂයෙන් බස් රියදුරන් පිටුපස බලන්නේ පැති විදුරු වලින් පමණක් වන බැවිනි. (නදී)