හොරණ රෝහලේ දමා ගිය හය දිනක් වයසැති බිළිඳා අභිරූ අභිෂේක් වශයෙන් රෝහලෙන් නමක් තැබීය.
එම බිළිඳා බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.
හොරණ රෝහලේ දමා ගිය හය දිනක් වයසැති බිළිඳා අභිරූ අභිෂේක් වශයෙන් රෝහලෙන් නමක් තැබීය.
එම බිළිඳා බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයට උතුරු ඉන්දියානු නමක් දැමීම නිසා කවද හරි සිංහල සමාජය තුළ කොන් වෙනවා නේද? ළමයා අවශ්‍ය කෙනෙකුට පරිවාස දෙපාර්තමේන්තුවට ගොස් ළමය බාර ගැනීමේ හැකියාව ඇත. එතෙක් ළමයට ඉන්නට තැනක් අවශ්‍ය නිසා එසේ භාර දෙන්නට ඇත. (දී)
දිලිනි,ඔබට ඒ ළමයා අවශ්‍ය නම් ඔබ කල යුත්තේ පොලිසියේ සටහන් කර නිතිය මගින් ඒ ළමයා ඔබේ බාරත් වයට පවරා ගැනීමයි. (දී)
සුභ අනාගතයක් පතනවා.(නදී)
ළමා නිවාසයකට නම් යවන්න එපා. කබළෙන් ලිපට වැටුනා වගේ වෙයි. දරුවෝ නැති අම්මා කෙනෙකුට දෙන්න. තෙරුවන් සරණයි පුතේ නුඹට. (නි)
නමට බච්චන් වගේ කෑල්ලකුත් දාන්නකෝ (නි)
හොඳ දෙමපියෙකුට දරුවාව හදාගන්න දෙන්න .සුභ අනාගතයක් පතනවා (නදී)
දරුවන්ගේ අගය දන්නේ දරුවෝ නැති දෙමාපියන්. මට ඒ දරුවා ලබාගන්න පුලුවන් නම්. මලක් වගේ හදනවා. දෙන්න එපා පරිවාසේට. (නි)
දරුවෝ නැති ගොඩක් කරුණාවන්ත දෙමාපියෝ ඕනෑතරම් ඉන්නවා. එහෙම කෙනෙකුට මේ පුංචි පැටියාව දෙන්න.නැත්නම් ගොඩක් පව්. (නි)
මෙහෙම වුණ එක හොඳයි කුණුගොඩකට හෝ වැසිකිළි වළකට නොදමා. හොඳ තැනකට ලැබුනොත් දරුවාගේ වාසනාව. (නි)
[හින්දි නමක් නේ දාලා තියෙන්නේ] මොකද නමේ මොකක්ද තිබෙන ප්‍රශ්නය? (නි)
ඔය ළමයව මෙහෙ දාලා ගිහින් තියෙන්නේ ඉන්දියාවේ කට්ටියක්ද? (නදී)
හින්දි නියෙකුගේ ළමයෙක් වගේ (නදී)
"දිලිනි,ඔබට ඒ ළමයා අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ පොලිසියේ සටහන් කර නිතිය මගින් ඒ ළමයා ඔබේ භාරත්වයට පවරා ගැනීමයි." පොලිස් පොතේ ලිවුව පලියට ළමයාගේ බාරකාරත්වය ලැබෙන්නේ නැත. නීතිය අනුව කරන්න ඕනෑ දේවල් ගොඩක් තිබෙනවා. (නි)
මට දෙන්න. මම දරුවෝ නැති අම්මා කෙනෙක් (නි)
දරුවා බාරගන්න යුවලක් දරුවට වාසගමක් දේවි (නි)
සමහර දෙමව්පියෝ ළමයි හදන්න විතරයි දන්නෙ. (නදී)
මට පුතාලා 2ක් ඉන්නවා. වැඩි නැහැ. මට දෙන්න (නි)
තිරිසන් සතෙක් කවද වත් තමන් ගේ පැටියා දාලා යන් නෑ; දැන් කාලේ හැමෝම අම්මලා නෙමේ (දී)
දරුවට නම ලියා ගන්න 5 වසරට වත් යන්න වෙනවා (නදී)
හින්දි නමක් නේ දාලා තියෙන්නේ .. (ස)