ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි. විහාරාධිපති මහෝස්සාවෑව ඥාණතිලක හිමියන්ගේ ආරාධනයෙන් ඉන්දුනීසියාවෙන් පින්ලන්තයෙන් හා ඉතාලියෙන් සංඝරත්නය හා සවෝනා සේරවල්ලේ ජෙනෝවා නගරවල අතිවිශාල ශ්‍රි ලාංකිකයින් පිරිසක් මේ සදහා එක්වුහ.
මෙවර කඨින පිංකමේ දායකත්වය නිහාල් හෙට්ටිආරච්චි පවුලේ අයගෙනි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්‍රියජනක ආගමික පුජාවක්. ලොව කොහේ හිටියත් ඔබලා ආගම අමතක කරලා නැහැ (නි)
සාදු,සාදු,සාදු!!! බුදු සසසුන බැබළෙන මෙම අවදියේ මෙවැනි දසුනක් නෙතට යොමුකළ ලංකාදීප කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතිය දක්වමි.පින දැක පින් සිදු කරගැනීමටත් ,පින් කර ගැනීමටත්, බුදු සසුනේ දීප්තිමත් මෙම අවදියේ ඔබටත් පින් වැඩි වැඩියෙන් සිදුකරගන්න ආරාධනා! තමා මෙන්ම අන් අයද පිනට සහභාගි කරවා ගැනීම මහත් ඵල මහානිසංස වේ. (නි)