බුලත්සිංහල කොබවක ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ළග තිබී අනවසර ගිනි අවියක් සහ උණ්ඩ හතක් සොයාගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩනැගිලි හදන්න තුවක්කුවකුත් ගෙනල්ලා
ශාන්ත Thursday, 07 November 2013 06:06 AM
දැන් කාලේ මේසන් බාස්ලාගෙන් වැඩ ගන්න බැහැ ඉස්සර වගේ. ගෝලයෝ ඔක්කොටම වඩා හොරු. ඉතින් ගිනි අවි ළග තියාගත්තට කමක් නැහැ . ගිනි අවි සහ ගිනිකෙළි. (නි)
උපාලි Thursday, 07 November 2013 06:47 AM
වැඩි පඩි ඉල්ලන්න ආවොත් අත් උදවුකාරයන්ට දෙන්නම් බැටේ කියලා මේක ගෙනෙන්න ඇත්තේ. (නි)
ආරියසේන Wednesday, 06 November 2013 11:58 PM
ගොඩනැගිලි හදන ගමන්ම රාත්‍රියට ඒ අවට තිබෙන ගෙවල් මංකොල්ලකෑම ලෙහෙසියෙන්ම කළ හැකියි කියලා හිතාගෙන තුවක්කුවක් අරගෙන ආවද දන්නෙ නැහැ (නි)