කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් සිව් දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.

දුම්රිය මාර්ගයයේ ගමන් කිරීම සපුරා තහනම් ය.