දස දෙනකුට මරු කැඳවූ බණ්ඩාරවෙල - පූනාගල ලංගම බසයේ රියදුරු එස් බී නීල් ප්‍රියන්ත දියතලාව රෝහලේ දී පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා අද දහවල් ටිකට් කැපූ මොහොතේම අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය කියයි.

ඔහු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.