IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපන් පන්සලේ වස් පිංකම

( දිසානායක ජපානයේ සිට ) - ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 -10 යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සහාව කටයුතු යොදා ඇත.

ජපානය පුරා වැඩ වාසය කරන හික්ෂුන් වහන්සේලා විසි නමක් පමණ සහහාගී විමට නියමිත මෙවර උත්සවයේ විශේෂත්වය කඨින පුජෝත්සවයට පෙර එනම් නොවැම්බර් 09 වන දින, අටවිසි බුද්ධ පුජාව විහාරයේ දි සහ මුරැතැන් දේව පුජාව විහාරස්ථ සතර මහා දෙවාල භුමියේදී සිදු කිරීමයි.

එදින සිදු කරනු ලබන අනෙකුත් විශේෂාංග අතරින් දහම් පසල් සිසු සිසුවියන් රග දක්වන ලී කෙලි නැටුම් සංදර්ශනය , විහාරස්ථානයට ssvjapan.wordpress.com නමින් අලුතින් වෙබ් අඩවියක් හදුන්වා දීම, විහාරස්ථ පුස්තකාලය ආරම්භ කිරීම හා සාමාජිකයන් බදවා ගැනීම ප්‍රමුකස්ථානය ගනු ඇත.

ඉහත සදහන් සියලු කටයුතු සංවිධානය කිරිම් මේ දින වල විහාරස්ථ දායක සහාව, දහම් පසල් දෙමාපිය සංගමය සහ තරුණ කළේ උත්සාහයක ප්‍රතිපලයකි.

 



අදහස් (0)

ජපන් පන්සලේ වස් පිංකම

ජගත් Monday, 18 November 2013 08:32 PM

පින් සිත පුරවා ගන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site