හිටපු නීතිපති සහ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා අභාවප්‍රපාත් විය.
කොළඹ රාජකීය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1976 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේය. 2007 දී නීතිපති විය.
2009 දී විශ්‍රාම ගියේය.
සර් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු හා පර්යේෂකයකු වූ ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ ද පරීක්ෂවරයෙක් විය.
පාසල් සමයේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සුව ලැබේවා !!!! (ස)
සිංහල කම හැමෝටම මෙත් සිත වඩන එක, ඒත්, සිංහලයන් උ/නැ අසරණ වෙලා ඉන්න එක අනුමත කලේ ඇයි කියන එක කොමිසමේ අනිත් අයවත් පහදලා දෙනවා නම්? (නදී)
නිවන් සුව ලැබේවා (දී)
උපතින්ම ගේන දෙයක් ඒක නියතයක් (දී)
ආදී රාජකීයෙක්...නිවන් සුව පතමි. (නදී)
අනේ අපොයි! (නදී)
නිවන් සුව! (නි)
ලංකාවේ නීති කේෂ්ත්‍රයට සිදු වූ විශාලම පාඩුවක් විශේෂයෙන්ම අපරාද නීතියේ ප්‍රගමනයට එතුමා කරන ලද සේවය අති මහත්. ඔබ තුමාට නිවන් සුව ලැබේවා!(නදී)
ලංකාවට ලොකුම ලොකු පාඩුවක්. සත පහකට වැඩක් නැති රට විනාශ කරන අය ගොඩක් කල් ඉදිද්දි අවශ්‍ය අය ඉක්මනට රටට නැති වෙනවා. හරිම අවාසනාවක්. (නි)
නිවන් සුවම ලැබේවා! අනුර සමග මාත් එකගයි. ඒ කොමිසමේ තීරණ නිසා සිංහලයන් තාමත් අතරමං වෙලා. මේ බව සඳහන් කරන්න ඕනෑ. ඒක ඵෙතිහාසික තීරණයක් නිසා. (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)
මිය ගිය පසු නුගුණ කීම නරක දෙයක්. නමුත් මෙතුමාගේ සංහිදිය කොමිෂන් වාර්තාව සිංහලයින් නොසලකා හැර ඇත.ඔබට නිවන් සුව. (ස)