ඉතාලි ගිහින් කුඩු අදිති ඉතාලියේ ලූකා නගරය ආසන්නයේ ඇති සන්මිකේලේ එස්කෙතෝ ග්‍රාමයේ පසුගිය දිනක දාහත්හැවිරිදි ලාංකීක තරුණයෙක් හා ඔහුගේ මිතුරන් දෙද 17 January 2014
වකුගඩු සැත්කම් ඒකකය වසර 5ක්ම වහලා අනුරාධපුර රෝහලේ වකුගඩු සංකීර්ණයේ ශල්‍යාගාරය වසර පහක් පුරා භාවිතයට ගෙන නැත. ප්‍රංශ රජයෙන් ලැබුණු උපකරණ එහි සිව් වැනි මහලේ ශල්&zw 17 January 2014
දුම්වැටි දඩය ලක්ෂ එක හමාරයි සෞදි අරාබියේ දමාම් නුවර සිට විදේශීය දුම්වැටි හැටදහසක් නිති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ එක හ 17 January 2014
ගහෙන් මහ පුටුවට නම් අසුවක් බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණ තේරීම් කම්ටුව වෙත අපේක්ෂකයන් අ 17 January 2014
මොරටු උසාවියේ බෝම්බයක් නෑ මොරටු උසාවි භූමියෙන් බෝම්බයක් හමු නොවූ බව මොරටු පොලිසිය කියයි. වැලිගොඩක බෝම්බයක් ඇතැයි ලැබුණු නිර්ණාමික පනිවුඩය ඔස්සේ පොලිසිය 17 January 2014
පොලිසියයි හමුදාවයි බෝම්බය සොයයි මොරටුව මහේස්ත්‍රාත් උසාවි භූමියේ වැලි ගොඩක බෝම්බයක් ඇතැයි පොලිසියට ලැබුණු පණිවුඩයක් අනුව ඇරැඹූ සෝදිසයට පොලිස් විශේෂ කාර්ය බලකා 17 January 2014
ලක්ෂ දහ අටක ලූනු බීජ හොරට ගෙනල්ලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වු ලොකු ලූනු බීජ කිලෝ ග්‍රෑම් හයසීයක් සමග ශ්‍රී ලාංකිකයකු කටුන 17 January 2014
මව්පියෝ වීදි බසිති නවගත්තේගම මහඅන්දරවැව පාසල ප්‍රාථමික අංශයට පමණක් සීමා කිරීමට ගත් තීරණයට එරෙහිව මව්පියෝ අද නවගත්තේගම ගල්ගමුව පාරේ උද්ඝෝෂණයක් ඇරැ 17 January 2014
ප්‍රා මන්ත්‍රී ගියේ නිධන් හාරන්න:නැවතුණේ පොලීසියේ ගලිගමුව ඓතිහාසික බෙලිගල කන්දේ නිධානයක් හැරිමට ගිය බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කිය 17 January 2014
මොරටු උසාවියේ බෝම්බ බියක් මොරටුව මහේස්ත්‍රාත් උසාවියේ බෝම්බයක් ඇතැයි ලැබුණු නිර්නාමික පණිවුඩයක් අනුව පොලිසිය සෝදිසියක් ඇරැඹීය. 17 January 2014
මළ කැස්බෑවත් සතුන් වත්තට කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවුන් හා මධ්‍යස්ථාන හිමිකරු ආබ්රේව්ගේ දියණියගේ නිවසේ සිටි කැස්බෑවුන් දෙහිවල ස 17 January 2014
විමල් රූබසිංහ රූපවාහිනී සභභාපති මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනීයේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටියි. ඔහු සංස්කෘතික කටයුතු 17 January 2014
ක්ෂෙණුකා සෙනවිරත්න විදේශ මුල් පුටුවට විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න නව විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබ සිටියි. විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ව 17 January 2014
කොළොන්නට අම්බලන්තොටට ගං වතුර කොළොන්න ඇඹිළිපිටිය මාර්ගය ගංවතුරෙන් යටවීය. ගමනා ගමනයද ඇන හිටියේය.මේ අතර වළවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට වදුරුප්පේ නිවාස 15 ක්ද ජල 17 January 2014
අද කාලගුණය (ජනවාරි 17) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අ 17 January 2014
වල් අලි පොලීසිය විවෘත කරති කන්තලේ සූරියපුර පොලීසියේ තාවකාලික මුළුතැන්ගෙය අද අළුයම කඩා දැමූ වල් අලි රංචුවක් එහි තිබූ ආහාර ද්‍රව්‍ය කා ඇත. අළුතින් ඉදිකළ මේ පො 17 January 2014
බීම බිව් 10ක් රෝහලේ මාදම්පේ පංසලක පිංකමක් අවසානයේ පිරිනැමුණු බීමක් පානය කළ හිමිනමක් ඇතුළු 10ක් අසනීප වී රෝහල් ගත කරනු ලැබූහ. 16 January 2014
පලෙර්මෝ ජංගම සේවයට බැනට් කුරේ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැන 16 January 2014
ජපන් ජෝඩුව ගසා කෑ ත්‍රීරෝද රියදුරාට වරදී බොරු සංචාරක මගපෙන්වන්නකු ද සමග එක් වී ජපාන ජෝඩුවකගෙන් රුපියල් 34000ක් හා 6000ක් අසාධාරණ ලෙස අය කළැයි වරද පිළිගත් ත්‍රීරෝද රියදුරු කේ ජී 16 January 2014
ගල්ලෑල්ලෙත් ගංවතුර මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව- මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ගංව 16 January 2014
නොයෑමත් ප්‍රශ්නයක් 2014 ජනවාරි 04 වැනි දා විශ්‍රාම යෑම නියමිතව සිටි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නියෝජ්‍ය ලේකම්වරයකු තවම සේවය කරතියි ද, එය 24/2011 ර 16 January 2014
පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ. හම්බ 16 January 2014
මානව හිමිකම් කොමිසමත් නීතිය කඩලා? පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධ ගැටළුවකට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයයේ හිටපු විදුහ 16 January 2014
සුදු කැස්බෑවුන් දෙහිවලට පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත 16 January 2014
බලපෑම් ඇමතුමට උත්තර දෙන්න එපා රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරද්දී එම වාහනයේ සිටින පුද්ගලයකු පොලිසියේ ඉහළ නිලධාරියකුගේ හෝ වෙනත් අයකුගේ ඇමතුමක් බව 16 January 2014
පැරිස් කොටියා ගෙන්වාගන්න හදයි ප්‍රංශ පොලීසියෙන් අහම්බෙන් අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන ධර්මලිංගම් ජයන්තන් මුහුන්දන් (36) ශ්රීලකාවට ගන්වා ගැනීම සදහා රාජ්&zw 16 January 2014
යාඥා මධ්‍යස්ථානයට ගැසූ අය අතර හිමිවරුත් 10 නමක් හික්කඩුවේ යාඥා මධ්‍යස්ථාන දෙකකට පසුගිය 11 දා ගිනිතබා අලාබහානි කළැයි කියන සැකකරුවන් 26 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර භික්ෂූන් වහන්සේ 16 January 2014
කැස්බෑව හිටපු සභාපති ඉහළ උසාවියට යයි අයවැය දෙවැනි වර පරාජය වීමෙන් පසු තමන් කැස්බෑව නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙ 16 January 2014
අරන්තලාවේ පැරැණි පිටුවක් කොටි ත්රස්තවාදයේ මිලෙඡ්චතම ප්‍රහාරය අතරින් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවි වසර 27 කට ආසන්නය. එදා උතුරු නැගෙනහිර ප්‍ර 16 January 2014
ගලේවෙල සාම කුලුණක් ගලේවෙල දඩුයාය සින්හාරජාරාමයේ නව බුදු මැදුරක් හා සංඝාවාසයක්ද සමඟ සාම කුලුණක් ඉදි කිරීමට යයි. ජපානයේ දානපතියන් පිරිසක් සමග 16 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026