ඉතාලි සිංහල සංවිධානය අගමැති ප්‍රකාශය හෙළා දකී පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙවැනි පුරවැසියා වශයෙන් හා බුද්ධ ශාසන ඇමැත 20 January 2014
උසාවිය දරුවකුට පාසල් දොර අරී සියයට 84ක් ඇතුළත් වීමේ ලකුණු ලබාගෙන සිටි දැරියක් කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලෙහි පළමු වසරට ඇතුළත් නොකිරීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම 20 January 2014
රෝම පන්සලේ පිංකම 26 වැනිදා රෝමයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී ඉරිදා (26) පැවැත්වීමට නියමිතය. ධ 20 January 2014
රියාද් තානාපති කාර්යාලයයේ පිංකම සෞදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කළ පිරිත් පිංකම ම 20 January 2014
නිදන් ගැරූ ප්‍රා මන්ත්‍රීට දඩ ඇඹිලිපියේ බෝසිරිගම නිවසක නිදානයක් හාරමින් සිටි තනමල්විල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හා හිටපු සභාපති ගාමිණී කුලරත්න ඇතුළු 20 January 2014
දරුවත් සිරුරත් භාර ගන්න කවුරුත් නෑ පිළියන්දල කුඩා මාදුව නිවසේදී අභිරහස් ලෙස සිරුරට ගිනි ඇවිලී මිය ගිය සමාජ ශාලා සේවිකාවගේ (36) හය හැවිරිදි දරුවාත් ඇගේ සිරුරත් භාර ගැනී 20 January 2014
පැරීසියේ සීතලට උණුසුමක් ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2014 මහ සභාව හා නිලවරණය 19 වන ඉරිදා පැරීසියේදි පැවැත් විණී. හිටපු සභාපති රංජිත් කු 20 January 2014
‘ඇප කොන්දේසි අයිතිවාසිකම් කඩලා‘ උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගී විය නොහැකි වන පරිදි සහ කිසිදු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය 20 January 2014
හිරකරු දස වසරක් නිදැල්ලේ වසර 10කට පෙර මහර හිරෙන් පැන ගිය පුද්ගලයකු දංකොටුව දළුවිලදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 January 2014
‘පත්තරේ දැම්මොත් හදන්නෙම නෑ‘ ‘හෙම්මාතගම පොදු වැසිකිළිය උතුරා යන බව පත්තරේ දැම්මොත් හදන්නේ නැහැ. වැසිකිළිය උතුරා යන බව කී අයගේ නම් ටික මට දෙන්න. හවසට හම්බවෙලා ද 20 January 2014
තැන්පතු ඉල්ලා උද්ඝෝෂණයේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගමේ තැන්පතුකරුවෝ පිරිසක් කොළඹ 07,ධර්මපාල මාවතේ පිහිටි එම මුල්‍ය&n 20 January 2014
කරුණාතිලක අයෝජන ප්‍රවර්ධන ලේකම් විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි. 20 January 2014
කබල් බස් 10 කට දින 10 ක් කල් දුර ගමන් හා කෙටි දුර ධාවන පෞද්ගලික බස් රථ හැටන් නගරයේදී පරික්ෂාවට ලක් කළ මොටර් රථ පරීක්ෂකවරු ධාවනයට නුසුදුසු බස් දහයක්&nb 20 January 2014
ඒ පාර කැස්බෑ බිත්තරත් ගේක අම්බලන්ගොඩ අකුරල නිවසක සඟවා තිබු කැස්බෑ බිත්තර 157 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු කාලයක හිද 20 January 2014
දේශපාලන හෙංචයියෝ දන්සල් බිමට පනිති ගලේවෙල ගල්බොක්ක යාය ගම්මානයේ වැසියන් වාර්ෂිකව දන්සල් පවත්වන ඉඩම දේශපාලන ආධාරකරුවන් හය දෙනකුට ලබා දී ඇතැයි පවසමින් ගලේවෙල කැකි 20 January 2014
කැබ් රිය බිල්ලක් ගනී රජයේ නිලධරයකු ගමන් කළ කැබ් රියේ මාරවිල හාල්පන්විලදී ගැටුණූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි. රියදුරු අත්අඩංගුව 20 January 2014
පූජාපිටිය බෞද්ධ මුස්ලිම් සමගිය හරි ඉහළයි පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹතැන්න මුල්ලේගම පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 20 January 2014
ග්‍රාම සේවක දෙන්නා බුරුත කොටයට යට වෙති යාන් ඔය රක්ෂිතයෙන් කැපු බුරුත කදන් 24ක් සමඟ ග්‍රාම සේවා නිලධරයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන 20 January 2014
පෞද්ගලික බස් ගැටුමක් පෞද්ගලික බස් සේවකයන් දෙපිරිසක් අතර කොට්ටාව-රුක්මල්ගම බස් නැවතුමේ ඇති වු ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇති බවත් රුක්මල් 20 January 2014
පී සී අත්අඩංගුවට පිලියන්දළ කාන්තාවක් පිළිස්සී මියගිය සිද්දියට සම්බන්ධව සැක පිට ග්‍රෑන්පාස් පොලිසියේ කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී 20 January 2014
අද කාලගුණය (ජනවාරි 20) උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. හිමි 20 January 2014
ළමා හොරු තිදෙනෙක් ඇල්ලෙති නවගත්තේගමදී ළමා හොරුන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මව්පිය සෙනෙහස අහිමි බව කියන මේ තිදෙනාම මීට ප 20 January 2014
කතක ළිඳ ලඟ පිලිස්සී මැරේ පිළියන්දල කුඩා මාදුව ළිඳක් අසල හතලිස් හැවිරිදි කාන්තාවක් පිලිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ ගින්න නිවිම සඳහා නිරුවතින 20 January 2014
මීගමුවෙන් පන්දාහේ හොර නෝට්ටු ගලයි මිගමුව දළු පොතදී රුපියල් පන්දහසක හොර නෝට්ටු 288 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 20 January 2014
නිදන් සොයා වැවක පිටවානත් කඩයි තිසා වැවෙන් පෝෂණය වන කරඹෑව වැවේ පිටවාන කඩා නිදන් හාරන්නට ගිට සිව් දෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 January 2014
‘පලෙර්මෝ ජංගම සේවය සාර්ථකයි‘ ඉතාලියේ පලේර්මෝ නුවර තානාපති ජංගම සේවය අති සාර්ථක බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා එහි සිට එසැණට පැවසිය. අද 500ක 19 January 2014
ගයන්ත කරුණාතිලකට කැපිල්ලක්? එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උලුවිටකේදී පැවැති දිස්ත්‍රික් සමුළුවට එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත ක 19 January 2014
බැකෝව මගුල් ගෙදර ගමන පමා කරයි ගල්ගමුව ඇහැටුවැව මාර්ගයේ බසයක් බැකෝවක හැපීමෙන් දෙදෙනෙක් තුවාල ලදහ. බසයේ සිටි අය මඟුල්ගෙදරක යමින් සිටි බව වාර්තා වේ. 19 January 2014
දරණුව කළ හදියක් පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය. එම දරණූව අතුරුදන්වීම & 19 January 2014
නුගේගොඩ ඝාතනය ගැන පොලීසියට හෝඩුවාවක් නුගේගොඩ ව්‍යාපාරික සරත් කුමාර හේවාගම (54) නිවසේදී ඝාතනය කරන්නට පෙර අලවංගුවක් පිටට තබා ඔහුගේ දෑත් හා දෙපා බැඳ ඇතැයි පොලීසිය කියයි. 19 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026