ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බසයක් සහ පෞද්ගලික මගී බස් රථයක් හැටන් වනරාජ ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇැතයි පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකේම මගීන් 30ක් පමණ ගමන් කර ඇත.