දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී ඇති ඉමදුව පරගොඩ හල්ගස්මුල්ල යටි බිං මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරලී එහි සිටි පුද්ගලික බස් රියදුරකු මියගිය බව පොලීසිය කියයි. තුවාල ලැබූ තිදෙනෙක් රෝහල්ගත කැර සිටිති.