අලුත්ගම මොරගල්ලේ මුහුදේ ඊයේ සොයාගත් රෝදය නැවක හෝ ගුවන් යානයක කප්පියක් විය හැකි යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පැවැසීය.
අලුත්ගම මොරගල්ලේ මුහුදේ ඊයේ සොයාගත් රෝදය නැවක හෝ ගුවන් යානයක කප්පියක් විය හැකි යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට කාලයත් මුදලුත් වැය කරන වෙලාවේ ඩෙංගු මදුරුවන් විනාශ කරන්න ක්‍රමයක් හෙව්වොත් නර? (ස)
සෑහෙන්න මහන්සි වෙලා නේද ඕක හොයාගෙන තියෙන්නේ? (නි)
ලංකාවේ ඉන්න විශේෂකඥයෝ දන්නේ වෙන්නපුලුවන් කියන නිගමනයට එන්න විතරද.ඊට එහා දෙයක් දන්නේ නැද්ද?.හැමෝටම තියෙන්නේ සල්ලිවලට ගත්තු විශේෂඥ ආචාර්ය පට්ටන්ද?. (ස)
දියුණු හෝ දියුණුවෙන රටකනම් මේකට යන්නේ සිවිල් ගුවන් සේවා ආයතනයෙන්. ඒකේ මේකට අදාල පරීක්ෂණ කරන්න දැනුම තියෙන අය ඉන්නවා. හමුදා පාලනය තියෙන රටවල ඔහොම තමයි වෙන්නේ. මේකට සමහරක් මට බනියි රට බේරා ගත්ත විරුවන්ට අපහස කරනවා කියලා. නමුත් ඇත්ත ඒකයි. (දී)
මා ගුවන් යානා පිලිබඳ විශේෂ දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි. නමුත් අන්තර්ජාලයේ AN -212-6A කොටස් අංකය ගැන සොයා බැලූ විට එය ගුවන් යානයක කොටසක් බවත් තවත් විස්තරත් පහසුවෙන් සොයා ගත හැක. (ස)