මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරියට මාවරල රොටුඹ දී වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. ඔහු තම කුරුඳු වත්තේ කුරුඳු පැල සිටුවිමට ගිය අවස්ථාවේ දී කිසියම් පුද්ගලයකු ඔහුට වෙඩි තබා ඇතැයි ද මේ සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd