ඉතාලියේ වෙරෝනා නුවර ජිවත්වන ප්‍රවීන නාට්‍ය වේදියකු වන ප්‍රනීත් දුනුවිලගේ නව නිර්මාණයක් වන ‘දෙවියෙක් ඇවිදින්‘ වේදිකා නාට්‍ය හෙට ජූනි මස පළමු වැනිදා වෙරෝනා නුවර නව සිනමා ශාලාවේදී වෙදිකාගතවීමට නියමිතය. 1987 වර්ෂයේ ජාතික තරුණසේවා සභාව විසින් ඉදිරිපත්කල යෝවුන්පුර නාට්‍ය උළෙලේදී හොදම නාට්‍යට හිමි සම්මානය ඇතුළු සම්මාන හතක් දිනාගත් ප්‍රනීත් දුනුවිල මෙයට පෙර ඉතාලියේදී ,යන්න දෙන්න බැහැ, යකෙක් බැදන් නාට්‍ය වැනි වේදිකා නාට්‍ය කරලියට ගෙන ඒමට දායක විය.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දෙවියෙක් ඇවිදින්‘ හෙට ඉතාලියේ
ඇනා Sunday, 01 June 2014 10:23 AM
මම බය උනා! තියන ප්‍රශ්න මදිවට තව කෙනෙකුත් ඇවිල්ලද කියලා. (ස)