ගුවන් හමුදාපති රණවිරුවන්ගේ සුවදුක් බලයි රට කුරිරු ත්රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ විරෝධාර රණවිරුවන් රැඳී සිටිනා 'මි 13 September 2014
ඉබ්බාගමුව සැකකරුට ගහලා වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැ 13 September 2014
ත්‍රීරෝද අනතුරෙන් දෙන්නෙක් මරුට වැල්ලවාය රන්දෙනිය පාරේ දී ත්‍රීරෝද රියක් හා වෑන් රියක් ගැටී දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 13 September 2014
පරණ කෝන්තරෙන් තරුණයා මරුට වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ තරුණය 13 September 2014
කතුන් පස් දෙනාගේ ළැම කෝටි දෙකයි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ කිලෝ තුනක් තම තිසර පටවල සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි කතුන් පස් 13 September 2014
රුහුණ වෛද්‍ය පීඨ කථිකාචාර්යවරයා අනතුරක ගාල්ල දෙවටේ දී කාරයක් වෑන් රථයක හැපී විසිවීගොස් යතුරුපැදියක වැදීමෙන් එහි සිටි මව, පියා හා දියණියත් කාරයේ පැමිණි වෛද්‍යවරයාත් කරා 13 September 2014
හබුන් කටයි බත් දෙකටයි ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය ප්‍ර 13 September 2014
ඉතාලි ජාතිකයෙක් බේරුවලදී පැවිදි බිමට ඉතාලි ජාතික මවුරිසියෝ ෆාරා (37) බේරුවල කුරුඳුවත්ත ශෛලබිම්බාරාම විහාරයේ දී රෝමයේ නාරද හිමි නමින් පැවිදි බිමට පත් විය. 13 September 2014
හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට හොරණ ඉලිඹේ දී ත්‍රීරෝද රියදුරකු (36) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රීරෝද රියේ කුලී ගමණක් යන මුවාවෙන් රියදුරු රැගෙන යන්නට 13 September 2014
පයින් පොළට ගිහින් දුම්රියෙන් අවසන් ගමනේ රත්ගම පොළට ගිය කාන්තාවක් මාතර සිට ඕමන්තේ බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජන දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 13 September 2014
දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) පැහැරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු රි 13 September 2014
කැබ් රියේ ගැටුණු ත්‍රීරෝද රිය පාර හරහා පෙරලෙයි පානදුර හොරණ මාර්ගයේදී කැබ් රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටී, ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ත්‍රීරෝද රිය 13 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 13) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ දිනපතා වූ සිදුවීම් මාලාවේ සැපැත්ම්බර් 13 වැනි දිනයන්හි වූ සිදුවීම් කිහිපයක අතීත මතකය. 13 September 2014
උඩවලව ජවීපෙ කර්යාල දෙකකට ගහලා තණමල්විල උඩවලව මාර්ගයේ 21 කණුව හා 16 ½ කණූව අසල තිබූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල දෙකක් අද (13) අළුයම 1.00 ට පමණ කඩා බිම දමා ඇතැයි පොලිස 13 September 2014
බිරිඳ කාරයේ දමා කුඩු සැකකරු පලා යයි අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇති 13 September 2014
පලාගිය රිය අල්ලන්න පොලිස් දැල කිරිබත්ගොඩ නගරයේදී සිකුරාදා මැදියම් රැය ආසන්නයේදී ස්වර්ණවාහිනී ප්රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න මහතාගේ රියේ පිටුප 13 September 2014
මේෂ ඉතා යහපත් දිනයකි. ධෛර්ය සම්පන්න ලෙස කටයුතුකර ජයග්‍රහණ සලසා ගත හැකිවේ. ඕනෑම කටයුත්තකට නොබියව අතගැසිය හැකිවේ. මිල මුදල් ලැබීම් ය 13 September 2014
කන්‍යා අලාභ හා පාඩු විඳදරාගැනීමට සිදුවන දිනයකි. විවාහ බලාපොරොත්තු ප්රමාදවේ. වාද විවාදවලින් බලාපොරොත්තු ඉටු නොවේ. ආර්ථික තත්ත්වයේ අඩු 13 September 2014
සිංහ සිත් පීඩා සිත් තැවුල් ආදියට හේතු යෙදේ. දවසේ කටයුතු වල වෙනසක් නොවේ. නව කටයුතු ඇරඹීමට සුදුසු නොවන අතර, මිශ්‍ර ඵල සහිතවේ. 13 September 2014
මිථුන රැකියා කටයුතුවල දියුණුව සැලසේ. තනතුරු උසස්වීම් ආදියට හේතුයි. බලාපොරොත්තු සඵල වන අතර තම ප්‍රසිද්ධියට හේතුවන සිදුවීමක් ඇතිවේ. 13 September 2014
මීන අතපසුවූ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවේ. හදිසි ධන ලාබ ආදියට හේතු යෙදේ. නොඉවසිලි 13 September 2014
වෘෂභ රැකියා කටයුතුවල දියුණුව සැලසේ. වැඩි වගකීම් හා බලතල ලැබෙනු ඇත. සියලූ දෙනාගේම සිත් දිනා ගැනීමට හැකිවේ. සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් වනු ඇ 13 September 2014
ධනු තාවකාලික රැකියා ස්ථිර තත්ත්වයට පත්වේ. කලක් ඇසුරුකල අයකුගේ දුරස්වීමක් සිදුවේ. දුර ගමනක් යෙදෙන අතර නිවසින් බැහැරව කාලය ගෙවන බව පෙනේ. 13 September 2014
තුලා බලාපොරොත්තු රැසක් ව්‍යර්ථ වීයයි. උත්සාහයේ තරමට ඵල නොලැබෙන දිනයකි. විදේශගත කෙනෙකුගේ පැමිණීම සිදුවන අතර කාර්යබහුලවන දිනයකි. 13 September 2014
කුම්භ නිවසේ උත්සව අවස්ථාවක් යෙදේ. රැකියා ඉල්ලූම්කළ අයට කැදවීම් ලැබේ. රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. වැය වීම් ඉහළ යන දිනයකි. 13 September 2014
කන්‍යා රැකියා කටයුතු වල සුබදායක වෙනස්වීම් සිදුවේ. අතපසුවූ කටයුතු සදහා වැඩි කාලයක් යෙදවීමට සිදුවෙයි. හිතවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට සිදුවේ. 13 September 2014
වෘශ්චික ලිපි ලේඛන කටයුතු බහුලවන අතර, නිවසින් බැහැරව දවස ගෙවේ. බලාපොරොත්තු රැසක් ඉටුවේ. කෑම බීම බහුලව ලැබෙන දිනයකි. 13 September 2014
මකර බාධක අභිබවා කටයුතුකල හැකි දිනයකි. උත්සාහයේ තරමට ඵල ලැබේ. අසල් වැසියන්ගේ උපකාර නොඅඩුව ලැබෙන අතර අතපසුවූ කටයුතු සපුරා ගැනීමට හැකිවේ. 13 September 2014
කටක ඉතා ධෛර්ය සම්පන්නව කටයුතු කර ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවේ. සතුරු බලවේග දුරුවේ. පැරණි මිතුරකු හමුවන අතර, ආර්ථික තත්ත්වය යහපත්වේ. 13 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 12) සැප්තැම්බර් 12 වැනි දිනයන්හි ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 12 September 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026