වෘෂභ (අධ්‍යාපන චාරිකා) අධ්‍යාපන චාරිකා ආදියට සම්බන්ධ වීමට අවස්ථා සැලසේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ඉක්මන්කාරී ගති හේතුවෙන් යම් යම් පාඩ 17 September 2014
මිථුන (ස්ථානගත ගැටලූ) ව්‍යාපාරික ස්ථානයේ වෙනසකට හේතු යෙදේ. ඉඩම් හෝ ගෘහ කටයුතු පිළිබඳව ගැටලූ මතුවේ. හවුල් වැඩ වලින් වැඩි ලාබ ප්‍රයෝජන ස 17 September 2014
මීන (වාසි) පැරණි ගනුදෙනුවකින් වාසි රැුසක් සැලසේ. නොකළ වරදක් වෙනුවෙන් දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත. රැකියා කටයුතුවල පසුබෑම් ආදියට හේතුයි. අ 17 September 2014
වෘශ්චික (සහජ කුසලතා) - සහජ කුසලතා ඇති අයට සුබදායක දිනයකි. උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලැබීමට අවස්ථා සැලසේ. ලේඛන කටයුතු සඳහා වැඩි කාලයක් යෙද 17 September 2014
කන්‍යා (සතුරු කරදර) - උදාසීන ගති බලපාන දිනයකි. බලාපොරොත්තු වැඩකටයුතු රැුසකට බාධක මතුවන බව පෙනේ. සතුරු කරදර ආදිය බලපාන දිනයකි. ස්ථාවර දේපළ ද 17 September 2014
සිංහ (වෙළෙඳාමෙන් ලාබ) - විකිණීම් මිලදීගැනීම් ආදියෙන් ලාබ සලසා ගැනීමට හැකිවේ. නිවෙසේ කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. ඉක්මන්කාර 17 September 2014
කුම්භ (විදෙස් රැකියා)බලාපොරොත්තු විදේශ රැුකියාවක් ඉටුවේ. හවුල් ව්‍යාපාර කටයුතුවල නිරතවූවනට කාර්යබහුවේ. යොදාගත් කටයුතුවල වෙනසක් සිදුව 17 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 16) සැප්තැම්බර් 16 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 16 September 2014
වල් අලියා ගේ කඩයි :ගෙහිමියාට අඹගහේ සරණයි අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි මඩකලපුවට අයත් මංගලගම නිවසක් වල් අලින් විසින් බිමට සමතලා කර දමා තිබේ. දින තුනක් ඇතුළත නිවාස 16 September 2014
විදුලි බිලත් විදුලි වේගෙන් බස්සයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් 16 September 2014
ලාංකික 10ක් බ්‍රිතාන්‍ය හමුදාවේ බ්රිතාන්යහමුදාවන්හි ශ්‍රී ලාංකික සම්භවය ඇති දස දෙනකු සේවය කරන බව බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ දී සඳහන් විය. බොබ් රසල් මන් 16 September 2014
කොත්මලේ ජලාශය තවත් හැඩ වේ තලවාකැලේට හා නුවරඑළියට යන එන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් තලවකැලේ ළිඳුල නගර සභාව ඉහළ කොත්මලේ ජලශයේ බෝට්ටු සේවයක් අද (16) ඇරැඹිය. 16 September 2014
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ මානව හිමිකම් කොමිසමටත් යයි මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන අඩු පාඩු සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන්ට සාධාරණයක් කරන්නැයි ඉ 16 September 2014
කපු නූල් පෙට්ටියෙන් සපත්තු එළියට කපු නූල් පෙට්ටි 4200ක් ගෙන්වන මුවාවෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා සපත්තු, සූප්පු, සුවඳ විලවුන් හා රූපලාවන 16 September 2014
ඌවට පොලිසියෙන් 12000ක් ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් බදාදා (17) සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 12000ක් යොදවා මොණරාගල හා බදුල්ලේ විශේෂ ආරක්ෂක වැඩ 16 September 2014
ලොව දෙවැනි බලවතා ලංකාවේ ලොව දෙවැනි බලවතා ලෙස සැලකෙන, කෝටි 140ක් පමණ වන චීන ජනතාවගේ නායක ෂී ජිංපිං ජනපති සිය ආර්යාව ද සමඟ අද (16) විශේෂ චීන ගුවන් යානයකින් අද පෙර 16 September 2014
අලියා හැපී වෑන් රියක් පෙරළේ වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි වෑන් රියක් වව්නියා යාපන මාර්ගයේ පනික්කන් කුලම අසල දී අද (16) අලුයම වල් අලියකු හැපීමෙන් පෙරළී දෙදෙ 16 September 2014
තේ කොළෙන් ලක්ෂ 20ක වැහිලිහිණි කූඩු පනී තේකොළ ටින් 12ක සඟවා වැහිලිහිනි කූඩු කිලෝ පහක් චීනයේ ගුවන්ෂෝ වෙත ගෙන යෑමට තැත් කළ චීන ජාතිකයකු (44) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි 16 September 2014
චීන නායකයාට රතු පලස දෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජිංපිං මහතා අද (16) පෙරවරු 11.30ට ශ්‍රී ලංකාවට සැපත් වේ. චීන නායකයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරනු 16 September 2014
මීන (අධික වැයවීම්) - සුපුරුදු පරිසරයෙන් ඈත් වීමට සිදුවන බව පෙනේ. උත්සාහය සාර්ථක නොවන බව පෙනේ. ඥාතියකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිද 16 September 2014
කුම්භ (විනෝද ගමන්) - විනෝද සංචාරක ගමන් ආදිය යෙදේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවේ. ඥාතීන් හා අසල්වැසි සබඳතා වැඩිදියුණු වේ. උරුම හිමි 16 September 2014
මකර (මිතුරු ලාබ) - උද්යෝගිමත්ව ධෛර්යයෙන් යුතුව කටයුතු කරන දිනයකි. මිතුරන් අතර හොඳ හිත තරවේ. ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. මිශ්රඵල 16 September 2014
ධනු (මතභේද) - විවිධ අංශවලට මුදල් යොදවන අතර ආදායම් තත්ත්වය සාර්ථක කර ගැනීමට හැකිවේ. ගනුදෙනු ප්‍රශ්නයක් මත හිතවතකු හා මතභේදයකට හේතු යෙද 16 September 2014
වෘශ්චික (පෙම් සබඳතා) - ඥාති මිත්‍රයන් අතර ප්‍රියමනාප භාවයට පත්වේ. පෙම් සබඳතා ආදිය ස්ථිර වේ. අමනාපව සිටි ඥාතියකුගේ පැමිණීම සිදුවන අතර අධ 16 September 2014
තුලා (මංගල යෝජනා) - තම ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධක මතුවේ. අවිවාහක අයට මංගල යෝජනා ආදිය ඉදිරිපත් වේ. දැනට ප 16 September 2014
කන්‍යා (සතුරන්ගෙන් නිදහස) - සතුරු කරදරයකින් නිදහස ලැබේ. අතපසු වූ කටයුතු රැසක් නිමකර ගැනීමට හැකිවේ. ජීවනෝපායන් සාර්ථක වේ. තම දක්ෂතා ප්‍ර 16 September 2014
සිංහ (හිමිකම් ගැටලූ) - අතපසු වීම් හා වැරදි සකස් කර ගැනීමට වෙහෙසේ. උරුම හිමිකම් පිළිබඳ ගැටලූ මතුවේ. ඇසුරු කරන්නන්ගේ ප්‍රසාදය හිමිවන අතර 16 September 2014
කටක (පෙම් සබඳතා) - පෙම් සබඳතා තර කර ගැනීමට අවස්ථා සැලසේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. දවසේ කටයුතු වෙනුවෙන් බලවත් උත්සාහයක් දැරීමට සිද 16 September 2014
මිථුන (දුෂ්කරතා) - හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු දිනයකි. ප්‍රමාද වෙමින් පවතින කටයුතු කඩනම් කර ගැනීමට හැකිවේ. දුෂ්කර 16 September 2014
වෘෂභ (අප්‍රසාදය) - විකිණීම් මිලට ගැනීම් ආදියෙන් පාඩු සිදුවේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට කරුණු යෙදේ. නිවසේ කටයුතු වෙනුවෙන් උනන්දුව අඩුවන 16 September 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026