‘ තව පැය හතලිස් අටකට පසු මේ රටේ ප්‍රධාන මහජන සේවකයා තෝරා පත් කර ගන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු මංගල රැලිය පොළොන්නරුවෙන් ආරම්භ කළ අපි අවසන් රැලිය මැද කොළඹ ආසනයේ පවත්වනවා.‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මැද කොළඹ දී පැවැති අවසන් ප්‍රචාරක රැලියේ දී කීවේය.
‘මේ රටේ සියල්ල පවුල් පාලනය යටතට ගත්තා. සංවර්ධනය ව්‍යාපෘතිවලට වැය වූ මුදලෙන් තුනෙන් දෙකක් ගසා ගත්තා. ඒ පාලනය අපි අට වැනි දා අවසන් කරනවා. නව වැනි දා අපි ජයග්‍රහණය කර රටේ වෙනසක් ඇති කරනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමනි 8 වැනිදා වෙනකල් ඉන්න දැනටමත් ඒක වෙලා ඉවරයි (දිල්)
අපේ බලාපොරොතුව නායකයා කවුරු උනත් මේ රටේ මිනිස්සුන්ට සාධාරණ සමාජ වටපිටාවක් ගොඩ නැගීමයි. සියලු ආගම් අදහන ම්නිස්සුන්ට නිදහසේ තම ආගමික සමාජීය කටයුතුවල යෙදිමේ අයිතිය ලැබිය යුතුයි. අපි බෞද්ධයන් හැටියට පන්සිල් රකින සමාජයක් ඇති කිරිමේ වුවමනාව බෙහෙවින් වැදගත් බව දකිනවා. එයට මහත් වු දායකත්වයක් ඈති නායකුගේ අවශ්‍යතාවය අපෙ රටට තියෙනවා. අද වනවිට අපේ රටේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයගන්න බැරි තත්වෙකටයි අපේ රට ගෙන යන්නෙ, සාමකාමි සමාජයක් අැති වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි. දේශපාලන පරමාර්තය කුමක් වුවත් පාක්ශික වු සෑමදෙනාම නිවැරදි හො වැරදි තීරණයන් නායකයෙකුගේ පරමාර්තය ඉටු කිරිමට බැඳී සිටිති. එය ඉහළ සිට පහළම පාක්ශිකයා දක්වාම දිවයයි, මෙය කොතරම් අප පතන පලන ක්‍රමයකට යාමට බාධාවක්ද, පක්ෂයක් වෙනුවෙන් ජීවිත දෙන අපේ මිනිසුන් තම මව පියා වෙනුවෙන් දු දරුවන් වෙනුවෙන් බිරින්දෑවරුන් වෙනුවෙන් එසේ නොකරන්නෙ මන්ද, ඉහළ තනතුරු වල වෑජඹෙන අයට මෙ නිර්දන පන්තියේ හෑසිරිම පවතින තාක් කල් රජ පුටුවල සැප පෙනෙනු ඇත. (බ)
ආශ්චර්යක් සිදු නොවුනේ නම්, මෛත්‍රී මහතා ජය ගනු නියතය. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් , එය සියයට පනස් දෙකක් (52%) පමණ විය හැකිය (බ)
මෛත්‍රී දිනනවා කියන අය ඉන්නේ මුලාවේ වැටිලා ගිය පාර වගේ...මෛත්‍රී දිනන්නේ කොළඹ, උතුරු හා නැගෙනහිර විතරයි....මහින්දට ජය නියතයි... (බ)
ඇති කරන්න යන වෙනස දැන් පැහැදිලියි. (නි)
හැමෝම එකතුවෙලා මුස්ලිමුන්ට ගැති නායකයෙක් පත් කරගන්න යනවා වගේ. මෛත්‍රිපාලට අල්ලා දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා. රාජිත සේනාරත්නත් කොහොමටත් භක්තිමත් මුස්ලිම් ජාතිකයෙක්. (බ)
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ආවා නම් මාගේ ඡන්දය ඔහුටයි. ඔහුගේ නායකයෙකු සතු සියලු දේ ඇත. පක්ෂය යකාට ගියත් රට යකාට ගියත් තමාගේ තාන්න මාන්න රැකගැනීම ගැන පමණක් හිතන සමහරු මේ ගහන්න යන ගේම් එක මිනිසුන්ට හොඳට තේරෙනවා. (නි)
රුවන් මහතාගේ රුවන් කියමනට මාගේ ප්‍රණාමය! (නි)
කට්ටිය ගණන් ගන්න එපා.එදා හැදුවා වගේ මෙදා හැදුවා වගේ අපි ඊළඟ පාරත් අන්තර්ජාලයෙන් ෆේස්බුක් ජනපති කෙනෙක් හදමු. කුමාර මහත්තයාට අපි ආශ්චර්යය පෙන්වන්නම් 9 වෙනිදාට (නි)
අනාවැකි ප්‍රතිශත කියන අය ඉතිරිවෙලා ඉන්නෙත් රටේ බෝම්බ පිපිරෙන්නේ නැති නිසා. තවත් අනාවැකි මොකටද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උඩින්ම දිනනවා. (නි)
මා මාගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දෙන්නේ එතුමා සියලුම ජාතීන් සමඟ සහජීවනයෙන් යහපාලනයකට අඞිතාලම දමනු ඇත යන විශ්වාසයකින්. මෛත්‍රී මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි. (නි)
ජයවේවා! (නි)
ඔබට ජය මැතිතුමනි. (නි)
ජයවේවා! ජයවේවා! ජයවේවා ශ්‍රී ලංකා! (නි)
රටටම මෛත්‍රිය උදාවේවා! (නි)
9 වෙනිදායින් පස්සේ බලමුකෝ! (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
යහපාලනය සඳහා පනින ක්‍රමය නැති කරනවා කියමින්ම එය කඩකරලා ඉවරනේ. (නි)
දවල් හීන දකින්නන් හට මා කැමති නැත (නි)
ඔබතුමාට ජය ලැබෙනවා. මතු බුදුවන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වගේ ලංකාවේ මතු රජවන්නේ මෛත්‍රී රජ්ජුරුවෝ! (නි)
ඒක ස්ථිරයි. ඔබතුමා දිනලා ඉවරයි. 3/2 ක් නැතිකළ තැන තමයි පළමු ජයග්‍රහණය. දෙවන ජයත් අනිවාර්යයි (නි)
අපිට අවශ්‍ය රටට ජාතියට සැබැවින් ආදරය කරන,රට සමෘද්ධිමත් කළහැකි පාලකයෙක්. (නි)
8 වෙනිදා ඔබතුමාගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික අපි සැමගේ ජයග්‍රණයක් වේවා! දුෂණයෙන් තොර නීතිය රජයන දිගුකාලීන සමයකට දොරගුළු විවර වේවා! (නි)
ඒ පාලනය ගැන අපි අටවෙනිදා තීරණයක් ගන්නවා (නි)
ජයවේවා! සුබ අනාගතයක් (නි)
ජය වේවා! ජය වේවා! (නි)
ඒ කොහොමද? (නි)
ජය වේවා, ජය වේවා, ජය වේවා!!! එය ඔබගේ නොව ජනතාවගේ ජයග්‍රහණයයි. අපේ රටේ කෙරීගෙන යන දුෂණය නැති කිරීමට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා! ජනතාවට ජය ලැබේවා! (නි)
ජයවේවා! (නි)
පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව ජය ගන්නවා. මෙය බුදුන්ගේ දහම ඇති රටයි. කැසිනෝ සුරාව සූදුව පැතිරවීමට ඉඩදෙන්න එපා. යහපත් රටක් සැදීමට සැවොම හංසයාට ඡන්දය දෙමු. ජයවේවා මෛත්‍රී මැතිතුමනි! (නි)
සිහින බැලීම මම අනුමත නොකරමි (නි)
මෛත්‍රී පාලනයක්! (නි)
ඒකාන්තයෙන්ම මහින්දට 51% ක් ලැබෙනවා. තමන්ගේ අධි මානසිකත්වය නැති කරගන්න. (නි)
සියලු දෙනාටම මෙත් සිත් පහළවේවා! අපි, අපිටත් අපේ දරුවන්ටත්, ඒ දරුවන්ගේ දරුවන්ටත්, ණය ගෙවීමට ඉතිරිකිරීම අපේ පරම්පරාවෙන් නවත්වමු. බුද්ධිමත්ව කටයුතු කරමු. (නි)
අද ඔව් කියනවා, හෙට නැහැ කියනවා? මම නම් හිතන්නේ එහෙම අයට නියම නායකත්වයක් රටකට දෙන්න බැරි වෙයි. බලයට එන්න කලින් කවුරුත් කියවනවා ගසාකෑම ගැන. හැබැයි කට්ටිය බලයට ආවම ඒ අය කරන්නෙත් ඔය ටිකම තමයි. ඒක නිසා මම නම් හිතන්නේ තියෙන දේ රැකගන්න එක නුවණට හුරුයි. (නි)
උගතුන්, බුද්ධිමතුන්, හොරු නොවන නායකයින් පාලනය කරන රටක් තමයි අපිට ඕනෑ. ඒ සඳහා මෛත්‍රී පාලනයක් බිහිවීම රටේ අනාගතය වෙනුවෙන් පුජනීය ආයෝජනයකි (නි)
මහින්ද සමතා අනිවාර්යයෙන්ම දිනනවා (නි)
කරන්න හදන වෙනස රටම දන්නවා (නි)
ඔබතුමාගේ ජය ස්ථිරයි (නි)
දවල් හීන දකින්න මම නම් කැමති නැහැ (නි)
ඡය නියතයි (නි)
අපිට මනුස්සකම තිබෙනවා. ඔබතුමාලට මේ රට හදන්න කාලයක් දුන්නා. නමුත් කළාද? දැන් පුරසාරම් කියවන්න පුලුවන් වුණාට මේක හදන්න හිටි එකම කෙනා මහින්ද ජනපතිතුමා.ජයවේවා මහින්ද රාජපක්ෂ රජුට! (නි)
මම ස්ථීර වශයෙන්ම කියනවා ඔබතුමා දිනලා අවසන් කියලා. 60% කට වැඩියෙන් ඔබ දිනනවා (නි)
ඔබතුමාට ජය! (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි.! සියලු දෙවි රැකවරණයි.! (ර)
අපිට අවශ්‍ය බලවතුන් පුරවැසියා යටකරගෙන ජීවත්වෙන රටක් නෙමෙයි. උගතුන්ට, යහපත් පුරවැසියන්ට මහා සැප සම්පත් නැති වුණත් තුන් වේල කාලා හිසට සෙවණක් ඇතුව දරුවන්ට උගන්වාගෙන නිදහසේ ජීවත්වෙන්න පුළුවන් රටක්. අපි ඔය මහා ලොකු දේවල් කිසිම ආණ්ඩුවකින් ඉල්ලන්නේ නැහැ. (නි)
ඔබේ ජය ස්ථිර බව නගරයෙන් පමණක් නොව ගම නියම්ගම් වලිනුත් හොඳින්ම පැහැදිලිවෙනවා. රටට යහපතක් කරන්න මේ අපේ ඉල්ලීමයි. ජයවේවා! (බ)
සමහරු කැමති නැහැ නව වෙනසකට. අපිට මොකද? (නි)
අපේ සහයෝගය ඔබතුමාටයි. ජය සිකුරුයි. 09 වෙනිදට අපිත් දිනුම්. රටත් දිනුම්. (බ)
දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක. මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහන්න (බ)
ඔබතුමාගේ ජය නියතයි (නි)
ඔබට ජය මැතිතුමනි.! (ර)
ඔබට ජය මැතිතුමනි.! (ර)
මහින්ද ජනාධිපතිතුමා මෙහෙම ඇඹරෙන්න ඕන කෙනෙක් නෙවෙයි. නමුත් එතුමා බලයෙන් අන්ධ වුණා. එතුමාට ජනතාවගේ අමාරුකම් අමතක වුණා. එකයි අහන අහන හැම කෙනාම වෙනසක් ඕනේ කියලා කියන්නේ. 2009 යුද්දේ දිනුව තමයි.. එකේ ගෞරවය එතුමාට හිමි වෙනවා. නමුත් එහෙම කියලා මේ රටේ ජනතාවට ජීවිතේ ඉතුරු කාලේ බඩගින්නේ ඉන්න බැනේ. (දිල්)
මේ ඔක්කොම තාම නිදි (බ)
මේ රට මේ වෙලාවේ බේරගන්න උදව් වෙන්න (බ)
මන් මගේ රටට ආදරේ නිසා මෛත්‍රී ඔබට ඡන්දය නොදෙමි. ඔබ ටීඑන්ඒ මුස්ලිම් කොන්ග්‍රස් සමග එකතු නොවුනානම් නියත වශයෙන්ම දිනනවා. නමුත් දැන් නම් ඔබ ගැනත් අපේ පිළිගැනීමක් නැත. අපට මහින්ද වත් මෛත්‍රීවත් ලොකු නැත. අපට වටින්නේ අපේ රට. ඔබගේ ශක්තිය ගැන මම විශ්වාස නොකරමි. (බ)
රටක බලය සෑම විටම දුෂිත , නීතියට ගරු නොකරන, මිනිසුන්ව පිඩාවට පත් කරන පාලකයන් සතු වීම නුගතුන් සිටින රටක සහ ලෝකෙන් කොන් වීගෙන යන රටක මුලික ලක්ෂණයකි. (බ)
අජන්ත සහ අබේපාල මට ඔයාල ගැන පව් කියල හිතෙනවා (බ)
මෛත්‍රී පාලනයකට පෙළ ගැසෙමු (දිල්)
ජනතාවගේ යුතුකම සාදාරණ සමාජයක් වෙනුවෙන් කැපවීම (දිල්)
ඔබට ජය මැතිතුමනි. රටටම මෛත්‍රිය උදාවේවා!(දිල්)
ශිෂ්ට සම්පන්න රටක් හදන්න මෛත්‍රී දිනවමු (දි්ල්)
ඔබතුමාගේ ජය ස්තීරයි .මෛත්‍රීට ජයවේවා !(දිල්)
ජය ශ්‍රී මෛත්‍රී (දිල්)
හුඟ කාලෙකින් ලංකාදීපෙ බැලුවේ. අපේ සටන හොඳට යනවනේ ජයවේවා ! (බ)
කවුරු දිනුවත් කමක් නැහැ අපේ රටට සෙතක්යහපතක්ම වේවා...! (දිල්)
මෙදා පාර අපි වෙනසක් කරමු !(දිල්)
අනුන්ගේ පදවලට නටන නායකයෙක් අපේ රටට වැඩක් නැහැ. (බ)
අයියෝ මෛත්‍රී කොහොමත් පරදී (බ)
ආණ්ඩුව විමල් වීරවංශ වගේ මිනිස්සු දාලා අන්තිම බෝලෙටත් ගෝල ලබාගන්න හදන ක්‍රමේ වළක්වල, මෛත්‍රී පාලනයක් ස්ථිර කරගනිමු. කොටින්ම කියනවනම් අන්තිම මොහොතේදීත් ආණ්ඩුවේ නාලිකා වලින් මඩ ප්‍රචාරයන් කරලා ඡන්ද අඩු කරන්න හදන මගඩිය වලකන්න ඕන. (බ)
චන්ද්‍රිකා නෝනගේ ඕනෑ එපාකම් වලට නටන කෙනෙක් රටේ නායකයා උනොත් හොඳට හිටී (බ)
මහින්ද අපේ ජනාධිපති රට බේරා ගත් නායකයා (බ)
රොහාන් එතකොට ටීඑන්ඒ කොන්ග්‍රසය නැතිවද මහින්ද දින්නේ ? එයාල මෙච්චර කල් හිටින් කොහෙද, නිකන් දිවදෙකේ කතා කියන්න එපා (බ)
මම සිරිසේන මහත්තයාට පුද්ගලයෙක් වශයෙන් කැමතියි. නමුත් නායකයෙක් වශයෙන් පිළිගන්ට නම් මගේ හිත දෙන්නේ නැහැ. ඒකට හේතු කැටියක් තියෙනවා. එකක් තමයි එකම කාරණේ ගැන එක එක කතා කියන එක. ඊළඟට ප්‍රසිද්දියේ කියාපු දේ පහුවදාට කිවුවේ නැහැ කියන එක. නායකයෙකුට මේ ගතී ගැලපෙන්නේ නැහැ. මහජනයා බුද්ධිමත් නිසා මේවා තේරුම අරගෙනයි ඉන්නේ. (බ)
මෛත්‍රී දිනල ඉවරයි මෛත්‍රී එක්ක රට වටේ ගිය අපිට ඒක හොඳට පෙනුනා (බ)