හෝමාගම ගලවිලවත්තේදී සිගරට් රැගෙන ගිය නියෝජිතයකුගේ යතුරුපැදියක් කොල්ල කා රුපියල් ලක්ෂ පහක පමණ මුදල් පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
යතුරුපැදිය සිගරට්ද සමඟ ගැටහැත්තේදී සොයාගත් බවත් පොලීසිය කියයි.සිගරට් නියෝජිතයා රෝහල්ගත කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අවබෝධයක් නොමැති සිගරට් නියෝජිතයෙක්. ඔහුගේ ආරක්ෂාව ගැන බිඳක් වත් හිතල වැඩ නොකිරීම සැකයට හේතුවක් වේවි. (ර)
කවුරුහරි හොඳටම දැනගෙන කළ වැඩක් වගෙයි (නි)
අශ්චර්යේ අතුරු ප්‍රතිපලයක්ද? (දිල්)