2010 ජනවාරි 28 වැනිදා අතුරුදන්වූ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන නිවැරදි තොරතුරක් දක්වන්නැයි ඔහුගේ බිරිය සන්ධ්‍යාද මහා සංඝරත්නයද තවත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය අසල අද උද්ඝෝෂණයක් ඇරඹූහ.
ප්‍රගීත් එක්නැළිගොඩගේ ඝාතකයා කවුරුන්දැයි වහා රටට හෙළි කරන්නැයි පසුගියදා ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී වේවැල්දූවේ ඥානප්‍රභ හිමියෝද කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා හොයන්නත් දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. අනේ මන්දා ඕක අහන්න ඕනි අයමනේ හොයන්නෙත් (බ)
ඒක එයාගේ නෝනා හොඳටම දන්නවා. ඕවට තමා කියන්නේ කුමන්ත්‍රණ කියලා (බ)
ඔහු ගැන විදිමත් පරීක්ෂණයක් සිදු කරන්න.(හේ)
මෛත්‍රී මහත්තය ජනාධිපති උනාම කරුණලා හංගපු එක්නැලිගොඩ නිකම්ම එළියට එනවා 9 වැනිදට බලාගන්නකෝ (බ)
ඔය අතුරුදහන් වුණා කියන කීදෙනෙක් යුරෝපා රටවල,ඉන්දියාවේ,සිංගප්පුරුවේ හා වෙනත් රටවල්වල ඉන්නවා ඇද්ද? (බ)
ඇත්තටම එක්නැළිගොඩට මොකද වුණේ? (නි)
හැංගිලා නැත්නම් රට ඉන්නවා කියන අයටයි මම කියන්නේ. එයා රටින් පිටවුණ බවට ගුවන් තොටුපොළේ වාර්තා නැද්ද? ඉතින් ඔප්පු කරන්න පුළුවන්නේ. (නි)
සිතුමිණි දවල් හීන දකිනවා.පව්. (නි)
මේක අහන්න ඕනෑ කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)
දීපානි, අභ්‍යවකාශයේද මෙච්චරකල් හිටියේ? දැන් හොයනවා කියන්න. මීට කලින් ඉඳලා හොයන බව දන්නේ නැද්ද? (නි)
නියම වෙලාව (බ)
එක්නැලිගොඩට අපහාස කරන්න එපා.ඔහු සෙවීමේ අරගලය 2010 සිට අඛන්ඩව ක්‍රියාත්මක වුණා.(හේ)
ඕක අහන්න ඕනේ සරත් පොන්සේකා මහත්තයගෙන් හරියටම කියයි. (බ)
මොහු ඇමතිවරයෙකුගේ පෞද්ගලික ජීවිතය ගැනත් ලිපියක් ලියලා තිබ්බා.(හේ)
ඔහු පිටරටක ඉන්න බව පුවත්පතක හෙළිදරව් කර තිබුණා (දිල්)
එක්නැලිගොඩ ප්‍රංශයේ සිට වෙනත් යුරෝපයේ රටකට ගිය බව විශ්වාස කටයුතු ආරංචි ලේබුනා , විපක්ෂය දිනුවොත් මැරුන එක්නැලිගොඩ පන පිටින් දකින්නට පුළුවන් (බ)
මේ සිද්ධිය වගේම රතුපස්වල සිද්ධියට සම්බන්ද වැරදි කරුවන්ට නීත්‍යානුකුලව කටයුතු කෙරුණද කියලත් හොයල බලන්න (දිල්)
සරත් පොන්සේකා මහත්තයගෙන් නොව මේක අහන්න ඕන ප්‍රගීත් ජීවත් වෙන බව ප්‍රසිද්ධියේ කිය කියා ගිය අයගෙන්. (බ)