රෝමයේ වෙසක් පින්කම බදාදා ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ලබන බදාදා (14) පස්වරු 5.45 සිට එම කාර්යාල පරිශ්‍රයේදි වෙසක් පිංකමක් පවත්වන බව තානාපති බැනට් ක 12 years ago
කුණු ලුනු ගාල්ලේ කඩයකින් අල්ලයි ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු කිලෝ දෙදහසකට අධික නරක් වු රට ලූනු තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කා 12 years ago
‘කොටුව මහේස්ත්‍රාත්ගේ නිවසෙත් අලියෙක්’ නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත් ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන 12 years ago
වැට් හොරාගේ දේපොළ රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝ 12 years ago
කතරගමත් බුරුවා පිටියක් වටලයි කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක බූරුවා ගසමින් සිටි 24 දෙනෙක් පෙර දින රාත්‍රියේ අත්අ 12 years ago
අද කාලගුණය (මැයි 09) අඩුපීඩන පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් දැනට අරාබි මුහුදු ප්‍රදේශයේ පවතී. කෙසේ වුවද දිවයින හරහා සහ අවට මුහුදු ප් 12 years ago
අළුත්ගම කඩයක් ගිනි ගනී අළුත්ගම නගරයේ දෙමහල් කඩයක් අද අළුයම ගින්නෙන් වැනසී ගිය බව පොලීසිය කියයි. මෙම කඩය බෑග් හා ප්ලාස්ටික් භාන්ඩ අළෙවි හලකි. 12 years ago
ටෙලර් හොරාට දැල දාන්න සහාය ඉල්ලයි අනුන්ගේ ටෙලර් කාඩ් වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් මුදල් හොරෙන් ගන්නවුන් සොයා ගැනීමට රහස් පොලිසිය මහජන සහාය පතයි. මෙවැනි පුද්ග 12 years ago
පුරහල සූදු පිටිය යළි වටලයි කොළඹ පුරහල ප්‍රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් වැටලූ පොලිසිය කාන්තාවක් ඇතුළු 34 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වූවන 12 years ago
රියදුරෝ කොට කොටා යති : මගීහු රස්තියාදුවේ අද කාර්යාල දුම්රිය 23ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි. බොහෝ දුම්රිය පැය බාගයේ සිට පැය එක හමාරක දක්වා ප්‍රමාද වි 12 years ago
අලි පැටියා දෙන්නකු රිමාන්ඩ හිරේට දක්කයි අනවසරයෙන් අලි පැටවකු ලබා ගත් බව කියන දෙදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් සිකුරාදා (09) තෙක් රිමාන් 12 years ago
සිවිල් ආරක්ෂකයා බැංකු හොරුන් ගෙදර තියං කොහුවල බැංකුවක් කොල්ල කෑමට ආධාර සහ අනුබල දුන්නැයි කියන දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අරුන අලුත්ගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago