කොටි බැංකුවේ රන් ජනපති හිමිකරුවනට දෙයි ‘කොටි බැංකුවල‘ හා උකස් මධ්‍යස්ථානවල උකස් භාණ්ඩ තබා තිබියදී යුද්ධයෙන් පසු හමුදාව භාරයට ගත් රන් භාණ්ඩ අතරින් හඳුනාගත් අයිතිකරු 26 November 2014
‘ඡන්ද නීති හරි හරියට කඩනවා‘ ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උලංඝණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය 26 November 2014
ඉහළ උසාවි තීන්දුව නීතීඥ සංගමයට නොලැබේ මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිදැයි ඉදිරිපත් වූ ප්‍රශ්නයට යැවුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ශ්& 26 November 2014
මෛත්‍රී රනිල්ට කිරිබත් දෙයි පිටකොට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාට ගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් ලෙස පිළිගනු ලැ 26 November 2014
තුන් දෙනෙක් ඇප බඳිති සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජයසිරිවර්ධන මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (26) ඇප මුදල් තැන්පත් 26 November 2014
කටහඬින් දුවන රෝද පුටුවක් මොරටු සරසවියේ හිසේ චලනයෙන් සහ කටහඬ යොදා ගනිමින් ගෙළෙන් පහළ අප්‍රාණික උදවිය ගමන් කළ හැකි රෝද පුටුවක් නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්&z 26 November 2014
ලොරිය සුපිරි මගේ වාහන පෝලිමක් හදයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අසලදී කොළඹ මං තීරුවේ ටයරයක් පිපිරී ගිය ලොරියක් පාර හරහා නතර වීමෙන් පැය බාගයක් පමණ කොළඹ දිස 26 November 2014
නැට්ටකොටා ගමක් හොල්ලයි ගල්ගමුව පාලුව යාය පහ ගම්මානයට අද (26) උදේ පැමිණි නැට්ට කොටා නම් දළ ඇතා ගම්මාන පුරා සැරැසරමින් සිටිතියි ගැමියෝ කියති. අක්කර තුනක ප 26 November 2014
ගුරු උපදේශකවරු සත්‍යග්‍රහයක ගුරු උපදේශකයින් සදහා නව සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ගුරු උපදේශිකයින්ගේ සංගමය අද (26) විහාරමහාදේවි උද්‍යානය ඉදි 26 November 2014
පවිත්‍රා ගැන කියද්දී සිරිකොතේ විදුලිය නැති වේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය. ශබ්ද වික 26 November 2014
විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන් ජීවිතය වෙලාවකට හරි පුදුමයක් කියලා වගේම පුදුමයක්ම නොවේ කියලත් හිතෙන්න පුළුවනි. ඒ කොයි හැටි හෝ වේවා ජීවිතයේ අහම්බයකින් සිදුවන 26 November 2014
සන්ධානෙන් තව මන්ත්‍රීවරයෙක් යයි තමා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බව වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උනයිස් 26 November 2014
වාහන තුනක් හැපී හතරක් රෝහලේ බණ්ඩාරගම ගල්තුඩේ බසයක්, ත්‍රිරෝද රියක් හා යතුරු පැදියක් ගැටී හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 26 November 2014
වතුර බිංදුවටත් බය වෙලා අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි. රෝහල් අධ 26 November 2014
අයිස් පෙට්ටියේ පවුම් 11 ගත් මිනිහා අල්ලයි? බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්&zw 26 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය පවතින වැසි සහිත කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින 26 November 2014
අලියා අලි වෙඩි වලටත් බය නෑ අනුරාධපුර බසවක්කුලම දෙසින් අද (26) උදේ උඩමළුව පැත්තට ආ වල් අලියාගේ ප්‍රහාරයෙන් උඩ මළුව තේවාව කරන හැට දෙහැවිරිදි ගැමියකුද පෞද්ග 26 November 2014
කල්මුණේ ‘‘ගස්‘‘ දෙකකට ගහලා කල්මුණේ නගර සභාවේ මුස්ලිම් කොන්ග්රස් මත්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන්නැයි සැකපිට එහි සන්දාන මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගත් 26 November 2014
එස්.ටී.එෆ් භටයෙක් වෙඩි කා නසී පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කඳවුරේ භටයකු හා තවත් දෙදෙනෙකු අතර ආරවුලකදී තුවක්කුවක් පත්තු වී භටයකු මිය ගිය බව පොලීසිය කියයි. 26 November 2014
අලියෙක් අ'පුර පූජා නගරයට පනී අනුරාධපුර පූජා නගරයට අද උදේ කඩා වැදුණු වල් අලියකුගේ පහරින් වැසියකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි සිද්ධිය දුටුවෝ කියති. බසවක්ක 26 November 2014
ජපුර රෝහලේ බෙහෙත් ගබඩාවේ ගින්නක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක හටගත් ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොල 26 November 2014
වීසා නැති සංචාරකයෝ - 12 එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොම 26 November 2014
කොල්ලකරුවෝ වෙඩි තබා පළා යති ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලි 25 November 2014
පැය හයකට පසු දඹුලු ගොවීහු විසිර යති දඹුල්ල මහනුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් විරෝධතා පැවැත්වූ දඹුල්ලේ ලූනු ගොවීහු පැය හයකට පසු විස 25 November 2014
ෆේස් බුක් මිතුරෝ දුකේදී පිහිට වෙති නාය යෑමෙන් අවතැන් වී බණ්ඩාරවෙල අයිස්ලැබි දෙමළ විද්‍යාලයයේ අවතැන් වුවන්ගේ කඳවුරේ නැවතී සිටින 150 ක් පමණ වැසියනට මුල්ලේරියාව අන 25 November 2014
‘ගුරුන්ට අරියාදු‘ නව සේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරුන්ගේ හිඟ වැටුප් කප්පාදු කිරීම නවතා උසස්වීම් නිසි පරිදි ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාරේ ගුරු විදුහල් 25 November 2014
රාජගිරිය විදුහල්පතිට මතක නෑ දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පතිට යම් රෝගී තත්වයක් ඇත්දැයි දැන ගැනීම සදහා තවත් වෛද්‍ය පරික්ෂණ කිහිප 25 November 2014
නැ'හිර මන්ත්‍රීන් තුනකට සන්ධානය එපා වේ නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු තිදෙනෙක් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන වූහ. සන්ධානයේ පක් 25 November 2014
පැජරෝවකින් අවුත් මර්වින්ට තර්ජනය කරයි තම පුත් මාලකගේ නඩුවට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට පාරේ සිටියදී පැජරෝ රියක් පාර මැද නතර කැරිණි. එ 25 November 2014
මාලක හිර ගෙදරට ගෙනිහින් නෑ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා විසින් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තවත් හය දෙනෙක් ලබන 28 වැනිදා තෙක් ර 25 November 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025