එකම දිනයේ පානදුර ප්‍රදේශයේ එකම ස්ථානයේ මංගල සාද 5ක් පැවැත්වීමට මුදල් ලබාගත් පුද්ගලයකුගෙන් සිය ගණනකට කෑම බීම නොලැබුණු බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එක් පුද්ගලයකු ගෙවූ රුපියල් හත් ලක්ෂයකට ආසන්න මුදලින් රුපියල් ලක්ෂ 3 ක් ගෙවීමට සාද හල් හිමියා එකඟවූ බව පොලිසිය පවසයි.
එහෙත් තමාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇරියුම් කළ අයට කෑම නොමැතිව සිටියදී එම මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළ කෑම ඇනවුම් කළ ව්‍යාපාරිකයා ඒ මුදල් අසළ පිහිටි පානදුර වලපල සීලවතී මෙහෙණි ආරාමයට පූජා කිරීමට තීරණය කර ඇත.


![DSCN5734[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSCN57341.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය සෝකයට මුල වේ (බ)
හෝටල් හිමියා නීච වැඩක්නේ කරලා තියෙන්නේ. ව්‍යාපාරිකයා නම් දෙවියෙක්. (නි)
සාදු සාදු!! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)