ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවැති නඩුව අවසන් කිරීමටත් ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7) නියෝග කළේය.
රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් තව තව එක එක්කෙනා එක එක නඩු වලින් නිර්දෝෂයි කියලා ඔප්පුවෙලා එදා වගේම වාහන පෙරහරකින් පාර්ලිමේන්තුවේ වැඩ සිටීවි. එතකොට මෝඩ මිනිස්සු කටවල් ඇරගෙන එක රුපියලට තව රුපියල ගානේ බදු ගෙවලා ඊළඟ ඡන්දෙන් බලමුකෝ කියාවි. ඔන්න ඇත්ත. (නි)
අපි කලබල නොවී ඉවසීමෙන් සිදුවන දේ බලාගෙන ඉමුකෝ (නි)
මෙතැනදී වුනේ අවන්ට්ගාර්ඩ් සමාගම දුර දිග සිතාබලා නීතියෙන් ආරක්ෂා වීම පිණිස පෙර සූදානමක් ලෙස අවශ්‍ය නීතිමය ගිවිසුම් සහ ලියවිලි සකස් කර පසුගිය රජයත් සමග ඒවා අත්සන් කර තිබීමයි. එම නිසා එම සමාගම මගින් කිසිම වරදක් වුනා යයි නීතියෙන් ඔප්පු කල නොහැකිය. එම නිසා මෙම නඩුව ඉල්ලා අස්කර ගානීමට නීතිපතිට සිදුවිය. කෙසේ නමුත් පසුගිය රජයෙන් එම ගබඩාව අවන්ට්ගාර්ඩ් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් පරිභාහිරව ලබා දීම, රටේ ආරක්ෂාවට අවශ්‍ය ආයුධ පුද්ගලික ආයතනයක් භාරයේ තැබීම සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කල හැකියි. (අ)
ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකට දඩුවම් කරන්නේ නැහැ. (අ)
අයියෝ! අපි දැන් ඡන්දේ දීලා ඉවරයිනේ. (නි)
ජාතික ආණ්ඩුවේ හාස්කම තමයි මෙයින් පෙනෙන්නේ (බ)
පළිගන්න කළ වැඩ. පැවැත්මක් නැත. (බ)
කට්ටිය ඉල්ලපු ගාණ දීලා වගේ (බ)
ආත්ම ගරුත්වයට කළ හානියට වන්දියක් නැද්ද? (නි)
අනිත් ඒවටත් ඔය ටිකම වේවිද දන්නෙ නැහැ (නි)
එහෙනම් දැන් අපි තමයි වැරදිකාරයෝ (නි)
මේවා අපි අනුමත කරන්නේ නැහැ (නි)