බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා අද (7) සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටියේය. කතානායක කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ බාරගැනීමෙන් පසු විජයදාස මහතා ජනපති හා සතුටු සාමීචියේ යෙදෙමින් තේ පැන් සංග්‍රහයකටද එක්විය. එම අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලංකාදීප පුවත්පත බැලූ අයුරු කැමරාවේ සටහන් විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd