වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ලුණුගල කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මඩොල්සිම ප්‍රදේශයේ පාසල්වලින් තෝරා ගත් දෙමළ සහ සිංහල සිසු සිසුවියන් පිරිසකට ප්‍රථාමාධාර, සෞඛ්‍ය, නායකත්වය, විශ්වාසනීයත්වය ගොඩනැගීමේ නේවාසික පුහුණු කඳවුරක් බණ්ඩාරවෙල ධර්මායතනයේදී පැවැත්විණි.
ව්‍යාපෘතියේ නායකත්වය ගෙන කටයුතු කළේ කළමනාකාර ජයන්ත ප්‍රනාන්දු, වැඩසටහන් සම්බන්ධීකාරක සෑම් ගෝවින්දරාජා යන මහත්වරුන්ය.
බදුල්ල ඇඩ් ෆස්ඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ඒ.ඩී.වික්ටර්, ඒ.අයි.ඩබ්.නිලුෆරා, භානුක සමරසිංහ යන මහත්ම මහත්මීහු වැඩසටහන මෙහෙයවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමාධාර ඉස්සෙල්ල දීල ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ ගේ ආගමට එන්න කියන්නේ ලංකවේ පිටිසර පළාත් වලට වෙලා ප්‍රජා සත්කාර කියලා කරන්නේ එක තමයි (ම)
ඇත්තටම නැති බැරි මිනිස්සු වෙනුවෙන් කරන මහඟු සේවයක්...හදවතින්ම ස්තූතියි....තවත් දුෂ්කර පළාත් ඉලක්ක කරගෙන මේ වැඩසටහන් කරන්න..ශක්තිය ලැබේවා...