හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන හා අතුරුදන්වීම් ගැන මෙතෙක් සිදුකළ පරික්ෂණවල ප්‍රගතිය සහ නීතිමය පියවර වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) බලධාරින්ට නියෝග කළේය.
අගමැති ලේකම් සමන් ඒකනායක මහතා මගින් නීතිපති, පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක සහ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ යන ප්‍රධානීන් වෙත මේ බව දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්දේ හාවට වැදුනේ පදුරට කියන්න තමයි සිඅයිඩී එකට වෙන්නේ.(ම)