ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වම් ඉවුරේ හා කරවිලේදී දඩයම් කරන ලද මුවන්ගේ මස් කිලෝ 150ක් සමග යතුරුපැදියක් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති.
මුව මස් රැගෙන යමින් සිටි යතුරුපැදි කරුවන් දෙදෙනකු පළා ගිය බවද එහි තිබූ මස් සොයාගත් බවද වනජීවී නිලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd