කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පස්වරුවේ කැලණි රජමහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට ගියේය.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ඇතුළු සංඝරත්නය ආශිර්වාද කර පිරිත් සජ්ඣායනා කළහ.
අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි! (නි)
සාධු සාධු සාධු!!! (නි)
ඔබටත් රටටත් ජනතාවටත් තෙරුවන් සරණයි (බ)