සෙල්ලකතරගමදී හිටපු කපුවකු වන ජයසිංහ සමන්ත නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අද (6) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවෝ සෙල්ලකතරගම, හුංගම පදිංචිකරුවෝ වෙති.
ගිනි අවියද පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මෙහෙමත් අහස පොළව නුහුලන අපරාධ! (නි)
අනේ මන්දා මේ වෙන අපරාධ කවදා නතරවෙයිද කියලා (නි)
සියලුම කපුවන්, යන්ත්‍ර මන්ත්‍රකාරයන්, කේන්දරකාරයන්,අලුත් වාස්තු විද්‍යාකාරයන්, වශී ගුරුකම්කාරයන් ආදීන්ගේ කටයුතු ගැන රහස් පොලිසියෙන් සොයා බොරුකාරයන්ට බරපතල සිර දඬුවම් හෝ මරණ දඬුවම දියයුතුයි! (නි)
කණගාටුයි.නිවන් සැප ලැබේවා! "අහෝ දෙවිඳුනි, ඔබ කොහිද?" (නි)