යෝෂිත ළඟ තිබූ යානය හැදුවේ රේ විජයවර්ධනලු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය රේ විජයවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන 15 January 2015
මත්තලදී කුරුල්ලෙක් හැපෙයි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කු 15 January 2015
ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට : මහින්දත් එකඟ වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි 15 January 2015
පාප්තුමා බලන්න ලක්ෂ පහක් මඩු එති දිනාගත් සංහිදියාව සියලූම ශීලාංකිකයින් එක්වී රැකගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මන්නාරම මරඳමඩු දේවස්ථානයේදී පැවසූහ. පාප්තු 15 January 2015
‘පිස්සු නැතිව ඉන්න නෝනා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්යොතිශාත්රඥයා ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන (63) මහතා ජනපතිවරණයට 15 January 2015
සබරගමු මහ ඇමති පවුල පිටින් රට යන්න ඇවිල්ලා සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා මින් සුලු& 15 January 2015
ජනපති මහා සංඝරත්නය හමුවෙයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දවුල්දෙන ඥානිස්සර අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමි, කෝට්ටේ කල්‍යාණි සාමග්ග්රී ධර්ම මහා සං 14 January 2015
උතුරු මැදත් හෙල්ලෙයි ? ලබන 27 වැනිදා පැවැත්වෙන සැසි වාරයේදී උතුරුමැද පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිවන ලකුණු ඇතැයි ඇමැති දුමින්ද දිසානායක මහතාට සමීප ආරංචි 14 January 2015
නාන්න ගිහින් නොඑන ගමන් යයි බලපිටියේ මෝය කට ළඟ දියනෑමට ගොස් ගසාගෙන ගිය තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගත් නමුත් එක් අයකු රෝහලේදී මිය ගිය බව පොලිස් ආරංචි කියයි. &nb 14 January 2015
‘දිස්ත්‍රික්ක කිහිපයකට හෙට වැසි‘ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල 14 January 2015
පොලිසිය මහින්දගේ ප්‍රවාහන අංශයට පනී හිටපු ජනපති සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන පිළිබඳ නිවැරදි තොරතුරු නැතැයිද එම වාහනවලට තෙල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තර නැතැයිද 14 January 2015
වෙළේ සුදා සමග කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප 14 January 2015
හිරකරුවෝ 600ක් නිදහස ලබති ෆ්‍රැන්සිස් පාප්තුමන් ශ්‍රී ලංකාවට පැමිණිම සමරමින් බන්ධනාගාර 28ක රැදවියෝ 600 දෙනෙක් අද (14) විශේෂ සමාවක් යටතේ නිදහස ලැබුහ. 14 January 2015
පාප් වහන්සේ ගිලනුන්ට ආසිරි පතති කොළඹ ගාලු මුවදොර විශේෂ පීඨීකාවකදී ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන් ඉදිරිපිටදී ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් 14 January 2015
හාතගලට හත වදී හුංගම බටඅත කර්මාන්ත උද්‍යානයේ කම්හලක ඊයම් ඇතුළු කසළ තොගයක් හාතගල සොහොන් බිම අසල ඉඩමක ගොඩගසා ඇතැයි වැසියෝ කියති. මහජන සෞඛ්‍ය ප 14 January 2015
තොරතුරු පනත දින 100න් ගේනවා ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත දින 100 තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තුවන බව ජන මාධ්‍ය ඇමැති ගයන 14 January 2015
පණ්ඩු මහින්ද සමග ඉදිරියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය පතා ගම්පහ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු අරඹ 14 January 2015
වෙළේ සුදා ලංකාවට සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. හෙරොයින් මත් කුඩු ජාව 14 January 2015
ඌව පෙරළෙයි ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත. එහෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට නි 14 January 2015
චමින්ද සිරිමල්වත්ත ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති. ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ පෞද 14 January 2015
පැය බාගෙන් ඌව පළාත් සභාව පෙරළෙන ලකුණු ? තවත් පැය බාගයක් යන්නට පෙර ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ලකුණු දක්නට ඇත. ඒ සියල්ල නිවැරදිව සිදුවුවහොත් හරීන් ප්‍රනා 14 January 2015
අම්බලන්ගොඩ තෙල්හල වහලා පසුගිය රජයේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙකුට අයත් යැයි කියන අම්බලන්ගොඩ තෙල් පිරවුම්හලකින් තෙල් සංස්ථාවට අය විය යුතු රුපියල් කෝටි 17 14 January 2015
‘ඇමැතිකම් ගන්නේ නැහැ දින 100 දෙස බලා ඉන්නවා‘ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ වත්මන් ආණ්ඩුවෙන් කිසිදු ඇමැති ධූරයක් ලබා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල් 14 January 2015
අනුර විදානගමගේත් ශෂීන්ද්‍රගෙන් ගැලවේ ? ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යන ලකුණු තවත් තහවුරු කරමින් පළාත් ඇමැති අනුර විදානගමගේ මහතා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හම 14 January 2015
‘එයත් හුඟක් වෙනස් වෙලා‘ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා දැන් සිරිසේන මහතාට සහාය ද 14 January 2015
බිරිය දැක එලොව යයි සිගිරිය දිගම්පතහදී ත්‍රිරෝද රියක් හා ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ සැමියකු (28) මිය ගොස් බිරිය බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට 14 January 2015
‘දයාසිරි බොරු කියනවා‘ වයඹ පළාත් සභාවේ සියලුම ඇමැතිවරුන් නව ජනපතිට සහාය පළ කරන බවට වයඹ මහ ඇමැති දයාසිරි ජයසිරි මහත කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව 14 January 2015
පොලිස් පොතින් අම්බලන්ගොඩ දෙල්දූවේ සජින් වාස්ගේ නිවසේ තිබු ඉන්ධන බෝතල් කිහිපයක ඉව ඔස්සේ දෙවරක් මහ පාරේ ටික දුරක් ගිය පොලිස් සුනඛ ලීසාට හරි ඉව 14 January 2015
වාස්ගේ ගෙට ගින්නෙන් හානියක් නෑ භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන 13 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025