නීත්‍යානූකූලව විවාහ නොවූ දිඹුලාගල, මනම්පිටියේ පවුල් 22ක් වැලිකන්ද විවාහ රෙජිස්ටාර් කේ.ඒ.එස්.එස්. කස්තුරි මහතා ඉදිරියේ නීත්‍යානූ කූලව විවාහ වූහ. එහිදී වයස අවුරුදු 72 වයසැති යුවළක්ද විවාහ ගිවිස ගත්තේය. එහිදී එම මනමාලයා පැමිණියේ රෝද පුටුවෙනි. මනාලිය එය තල්ලුකරන් ආවාය. මෙම මංගල උත්සවය සර්වෝදය පොළොන්නරුවන දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළේය. ඔවුන්ගේ දරු මුණු බුරෝද එම අවස්ථාවට එක් වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
මේ අය නිත්‍යානුකුලව විවාහා මොවුනානම් කොහොමද එතකොට එයාලගේ දරුවන්ගේ උප්පැන්නවලට දෙමාපියන්ගේ නම් ඇතුලත් කරන්නේ....(රේ)
නවීන යුගයේ, දැන් කාලේ තරුණ පරම්පරාවට මෙන්න හොඳම ආදර්ශයක් ගන්න පුළුවන් විවාහ ජීවිත, හොස්ස අගින් මැස්ස යනකොට කොස්ස අරන් පස්සෙන් පන්න පන්න ගුටි අැනල උසාවියෙන් කෙලවර නොවූ විවාහ ජීවිත රටටම ආදර්ශයක්. (ස)
එත්තටම සතුටුයි අපේ ගමෙත් ඉන්නවා පුලුවන්නම් ලොකු උදවුවක් වෙවි. (රේ)
දකින්නත් සතුටුයි..... තවත් චිරාත් කාලයක් සතුටින් ඉන්න ඔබ දෙදෙනාට මගේ හද පිරි සුභ පැතුම්(ම)
ඔබ දෙදෙනාට අපේ හද පිරි සුබ පැතුම්! (නි)
හරිම සුන්දර අවස්ථාවක් (නි)