මධ්‍යම පළාත් සභා සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් දඹුල්ල පොලිසියට භාර වීමෙන් පසුව අද (25) උදේ අත්අඩංගුවට ගනු ලැබීය.
දඹුල්ල ආර්ථික කලාපයේ ගොවි සමිති සමාජිකයන් පිරිසකට පහර දුන්නැයි ඔහුට එරෙහිව පැමිණිල්ලක් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවි සංවිධානයේ සමාජිකයන්ට නොවේ ගහලා තියෙන්නේ සභාපතිට පිස්තොලක් ගෙනවිත් පසුගිය 21 මෙකද අඩුවෙන් ගහන්නේ බලය අඩුකරන්නද?....(රේ)