ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ක්‍රිස්ට් ලෙනාඩ් මහතා (83) මාලිගාවත්ත සිය නිවසේ දි පෙරදින අභාවප්‍රප්තවිය.
කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා, අම්ම කියා කිතහැකි එකම ළඳකටයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ, වැනි ජනප්‍රිය ගීත රැසක් ද සුන්දර බිරිඳ, වරද කාගේ ද, වීර විජය, ධීවරයෝ ශූර චෞරයා, සුනීතා යටගිය දවස, ඔක්කොම හරි, කොහොමද වැඩේ, හොඳම වෙලාව මහ රෑ හමු වූ ස්ත්‍රිය. කළණ මිතුරෝ සහ චණ්ඩියා යන චිත්‍රපට ගණනාවකට රංගනයේ දායක විය. ඔහු විකට රංගන ශිල්පියකු ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු තම අම්මට පුදකළ ආදරය සෙනෙහස පුදුමාකාරයි ....තම සුන්දර වයස පවා දිය කර හැරියේ තම මව වෙනුවෙන්ම කැප කරන්න ඕන නිසා....(රේ)
ඔබට නිවන් සුව ලැබේවා .(රේ)
නිවන් සුව පතමි (රේ)
කුඩා දරුවන් ලෙස අප ඔබගේ ගීත අසා සතුටු උනා ඒ ගීත නිතර ගායනා කරමින් සතුටු උනා . අද ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබේ නාමය අප අතර සදහට පවතිනවා (රේ) ඔබ සිතු හා පෙතු අනාගතය එසේම ඔබට ලැබේවා
ඔබට නිවන් සුව ලැබේවා (අ)
නිවන් සුව ලැබේවා ප්‍රිය කලාකරුවාණෙනි (රේ)
එදා වගේම අපේ ගෞරවය අදත් ඔබට හිමිවෙනවා ඇත. අනාගතයෙත් එය ඔබට හිමිවෙන නිසා සදාකාලිකවම ඔබ අප අතර සිටින උසස් කලාකරුවෙකි. (රේ)
ඔබගේ ගීත තවම ජනප්‍රියයි ඔබට නිවන් සුව (රේ)
මොහු තම අම්මට පුදකළ ආදරය සෙනෙහස පුදුමාකාරයි ....තම සුන්දර වයස පවා දිය කර හැරියේ තම මව වෙනුවෙන්ම කැප කරන්න ඕන නිසා.එදා වගේම අපේ ගෞරවය අදත් ඔබට හිමිවෙනවා ඇත.(රේ)
ඔබ වැනි කලාකරුවන් අපේ මතකයෙන් කවදාවත් ඈත් වන්නේ නැහැ ,ඔබගේ රංගනය විශිෂ්ටයි ඔබට නිවන් සුව .(අ)
අර්ථවත් ගීත ගායන කල ජනප්‍රිය ගායකයෙක් ලෙස මෙතුමා කලා හදවත්තුළ අමරණීය වේවා! පොඩි දුකකට තියෙන්නේ අපේ ගීත කලාවේ නියැලුණු, ගායක ගායිකාවන් මියගිය පසු නැවත සමරන බවක් දකින්න නැති එකයි. ජෝතිපාල මහත්මා හැරෙන්නට අනෙත් ගායක ගායිකාවන් ගැන සලකනවා මදි නේද කියල හිතෙන්නේ නැද්ද?(අ)
ජෝතිපාල සමග යුග ගීතයක් "අලි නැව් එන කොළඹ නගරේ කොඩි ගහයට ඉපදුනේ" ගීතය ගයා ජෝතිපාලට අතදුන් ඔබට නිවන් සුව (අ)
දයාබර කලාකරුවාණෙනි, ඔබගේ කටහඬ අප සිත් තුලින් කිසිදා නොමැකෙ . ඔබ සුගතියකට පත්වේවා ! (රේ)
මෙතුමා තරුණ කාලෙදිම ජෝ අබේවිච්ක්රම, ඇන්තනි සි ප්‍රේර, හිගෝ ප්‍රනාන්දු වැනි ප්‍රබලයින් සමග "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ කරපු ඉතාම ප්‍රබල රංගනය මට අද වගේ මතකයි. එතුමාට නිවන් සුව පතමි. (අ)
ඔබට සුව නින්දක්! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ අමරණීයයි කලාකරුවාණෙනි (නි)
ආදරණීය කලාකරුවාණෙනි,ඔබට නිවන් සුව! (නි)