කුවේට් හි රැකියා එජන්සියකදී ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ බව කියන ලාංකික ගෘහ සේවිකාව අද (23) අලුයම ශ්‍රි ලංකාවට පැමිණීයාය.
ඇය එරට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර බ්‍රහස්පතින්දා රෝහලින් පිටවූවාය.
ඇය ඥාතීන්ට බාර දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති උපුල් දේශප්‍රිය මහතා එම කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන් ඔබ හරියටම හරි. අපි පිටරට ඉන්න නිසා දන්නවා අපේ ගැනුන්ගේ හැටි.කියන්ට අප්‍රසන්නයි මේවට කමෙන්ට්ස් දාලා වැඩක් නැහැ කවුද හැදෙන්නේ මොකද්ද දෙන විසදුම එකම දෙයයි කියන්න තියෙන්නේ ගැහැණි රට යවල ලංකාවට වෙලා කසිප්පු ගහන පිරිමින් ඉන්න කන් මේවා අහන්න දකින්න වේවි 52% ක් දුප්පතුන් ඉන්න ඉන්දියාවෙවත් ගැහැණු දැන් රට එවන්නේ නැහැ ලොකුවට සංස්කෘතිය කතාකරන ලකාවේ තමා රාජ්‍ය අනුග්‍රහයෙන් ගැහැණු රට යවන්නේ (බ)
මට නම් ඇයගේ හැසිරීමේ අමුත්තක් වැනි යමක් පෙනෙනවා (නි)
කොහොම බැලුවත් අපේ රටේ කාන්තාව අසරණයි (නි)
දුලාජ් කියපු දේ හරියටම හරි.ඇන්ටන් බත් කන එක්කෙන්ක්ද කියල දන්නේ නැහැ.බත් කනවනම් ඔය වගේ කතා කියන්නේ නැහැ.(රේ)
මේවා පින් අතේ වැඩ (අ)
මොකක්ද දන්නෙ නැහැ ඇනකොටා ගැනීමට හේතුව? (නි)
කෝ අපේ රන්ජන් ඇමතිතුමා? දැන් මේවට නැඟී සිටින්නේ නැද්ද? (නි)
මේ සිද්ධියේ වීඩියෝ 1 අර මනුස්සයා එව්වේ නැත්නම් මේක උනත් ලංකාව දන්නේ නැහැනේ ටෙනිසන් රන්ජන්ට බැනල තියෙනවා රන්ජන් විතරයි මේ දේවල් ගැන පාර්ලිමේන්තුවේ රට යන කාන්තාවෝ ගැන කතා කරන්නේවත් විදේශ සේවා එකේ ඉන්න අය තමයි ඒජන්සි කාරයොන්ට උදව් කරන්නෙත්' එයාලටයි නිතිය ක්‍රියාත්මක කරන්න ඕන (රේ)
සෞදි, කුවේට්, කටාර් යන රට වලට කාන්තාවන්ට ගෘහ සේවය සදහා යනඑක නතරකර ඒ වෙනුවට "ක්ලිනින් කම්පැනි" සදහා පමණක් විස ලබා දෙනවනම් මෙවැනි සිදුවීම් වලක්වා ගත හැක.(රේ)
අපි අපේ අයට සලකන හැටිද මේ් (රේ)
ධම්මික මහත්තයෝ මම කිසි කෙනෙකුට බැනල නැහැ.ඔබගේම අදහස හොදින් කියවන්න.රන්ජන් මහත්තය රටයන ගෑනු ගැන කතා කරාට හොර ඒජන්සි කාරයෝ ගැන හෝ විදේශ සේවා කාර්යාලයේ මගඩි ගැන කතා කරලා නැතිම තරම්. ඇයිද කියල හැකිනම් හොයල දැන ගන්න.මම කාටවත් කඩේනම් යන්නේ නැහැ.(රේ)
ඇයව කවුරුන් හෝ මෙහෙය වනවා. මට දැනෙන විදිහටනම් විදේශ සේවා නියුක්ති කාර්යාන්සයේ හෙළුව වසා ගන්න කරන සෙප්පඩ විජ්ජාවක්. (ත)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
මොකද මේ ඇය අර පැත්ත, මේ පැත්ත බලන්නේ? ටෙනිසන් සහෝදරයා, ඔබ හරි (නි)
කුවේට්හි රැකියා ඒජන්සිවල ඉන්න සමහරුන්ට ලාංකික හැඟීමක් ගෑවිලාවත් නැහැ (නි)
මම හිතන්නේ නෑ කවුරැවන් රට යවනවා කියලා අපේ රටේ මිනිස්සු, ගෑණු එයාලට ඕන නිසා රට යවනවා ඔයාලත් මමත් රට ගිහින් ඉන්නේ අපිට ඕන නිසයි, නැතුව කිසිම ආණ්ඬුවක් කනෙන් අල්ලලා ඇදන් ගිහින් රටෙන් එළියට දැම්මා නෑ (රේ)
ඔය ලොකු ලොකු අදහස් දාන අයියලාම ඇවිල්ලා බලන්නකෝ කුවේට් එකට. අපේ ලංකාවේ අයම තමයි සමහර වෙලාවට අපේ අයට වළ කපන්නේ. (නි)
ෆර්සාන් , සුන්දරම් ඔබ දෙපලම හරි. ඔය ඒජන්සි වල ඉන්න මැඩම්ල (අලුතෙන් යන ගෘහ සේවිකාවන් ඒජන්සියේ ඉන්න අපේ කාන්තාවන්ට ඇමතිය යුත්තේ එලෙසයි) 99% ක්ම ගෘහ සේවිකාවන් ලෙස පැමිණි අයයි. මෙයාල මේ තනතුරු වලට පත්වුණේ "බාබලට" බාබලගේ මිතුරනට " හෝ ගෙදර සිටින බාබාගේ වැඩිමල් පුතුනට කිසිම හිරිකිතයක් නැතිව ----- -----. නවකයින් එවැනි අසික්කිත වැඩ ප්‍රතික්ෂේප කළවිට "මැඩම්ලාගෙන්" ලැබෙන්නේ මෙවන් සත්කාරයන්. (බ) විදෙස සේවා කාර්යාන්සයෙන් මේ සදහා උඩගෙඩි ලැබෙනවා. අතයට මුදල් හුවමාරුව ඉහලින්ම කෙරෙන තැනක්. රන්ජන් රාමනායක මහත්තයෝ ඔබත් කිසිම විටක මේ අවනඩුව සොයා බැලුවේ නැහැ. තලතා අතුකෝරල මැතිනියනි ඔබත් කාන්තාව නියම තැනට ඇනය ගැසීමට ඔබටවත් හැකිවේවා.ඒ සදහා ඔබට සක්තිය දෛර්යය ලැබේවා.
ගහපු අයට දෙන දඬුවම මොකක්ද? (නි)
ඔය කොහේ ගියත් අන්තිමට එන්න වෙන්නේ තමන්ගේම මව්රටට තමයි (නි)
ටෙනිසන් ඔබ හරි (බ)
මෙතන දෙවනියට අදහස් දාල තියෙන කෙනාට නම් ලොකු ඔලුවේ අමාරුවකුත් තියෙනව වගෙයි, මටනම් පේන්නේ. (බ)
ලාංකික කතකට ඇයි ලංකාවේ ගැහැණුම ගැහුවේ? (නි)
එතකොට ගහපු අයට දෙන දඩුවම් දෙන්නේ නැත්ද ??වගකීමක් නැති නිලදාරීන්ට දෙන දඩුවම මොකක්ද? (බ)