වෙහෙරගල ජලාශයේ වාන්දොරටු හයම අඟල් හය බැගින් විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි.
මැණික් ගඟට ජලය මුදාහැරෙන හෙයින් මැණික් ගඟ පරිහරණය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි ජලය මහා පොළවට උරාගැනීමට සැළසුම් කිරීම ලෝකයේ බොහෝ රටවල් අත්හදා බලමින් සිටියි. භූගත ජලය සහ ජල උල්පත්, ජල පෝෂක ප්‍රදේශ පෝෂණය කිරීම ඉන් අදහස් කරයි.අපේ අවධානයත් යොමු කරමුද? (නි)