අනුරාධපුර කඩපනහේ රාත්‍රී සමාජ ශාලාවක ප්‍රහාරය සිදු වෙද්දි එහි සිටි දෙදෙනෙකු ආගිය අතක් නැතැයි පොලිසිය කියයි.
එහි සිටි තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෙම ප්‍රහාරයට අඩු ගණනේ 20ක් 25ක් එන්නට ඇතැයිද කිහිප දෙනෙකු අත කැපෙන ආයුධ තිබෙන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)
අපරාදේ වටිනා ජීවිතයක් රටට අහිමිවුණා (නි)
චණ්ඩිකම් වලට ආයුෂ කෙටියි (නි)
අනුරාධපුරය වැනි පූජා නගරයක රාත්‍රී සමාජ ශාලාවක් ගෙනගියා කීමත් ලැජ්ජාවක්. කෙසේවුවත් අවිගත්තෝ අවියෙන් නසී. (නි)