අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් රියැදුරාද ඇතුළුව තවත් තිදෙනක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබුවන් තිදෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. මළගෙදරක ගොස් ආපසු නිවෙසට යාම සඳහා බස්නැවතුම් පොළට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟ හිරි වැටෙනවා දැක්කහම (නි)
බස් එකත් අනතුර වලක්වගන්න කිසිම උත්සාහයක් කරලා නෑ වගේ...(රේ)
මිනීමැරුම් ,රිය අනතුරු ,කලකෝලාහල වලින් අඩුවක් නැති මගේ රටට දළදාහිමි සරණයි......(රේ)
අංක ශාස්ත්‍රය අනුව මේ වාහනේ අංකය සුබ නැති අසුබ පල දෙන මාරක එකක්ද කියල බලන්න. මොකද මේ වගේ කෙලින් පාරක මාරයා පෙනෙද්දීම ඉස්සර කරන්න රියදුරාට හිත දෙන්නේ ඒ වගේ දෙයක් නිසයි . (රේ)
මේ අය ට පිස්සුද මේ විදියට වාහන පදවන් නේ?....(රේ)
හොදන්න දෙයක් නෑ තනිකරම කාර් එකේ වැරැද්ද(රේ)
මම නම් කාටවත් මොකුත් කියන්නෑ, මරණයට නිවන් සැප . තුවාල කරුවන්ට ඉල්මන් සුවය(රේ) .
මෙතන කඩ ඉරි දෙකක ගමන් කරමින් ඔ්වටේක් කරන්ඩ ගිය පාටයි. අනික් පැත්තේ ඒ වෙලාවේ ගොඩක් වාහන තියෙන්න ඇති හැප්පෙන්න යන්නේ නූලක වෙනසක්. හෙමින් කල් වෙලා අරන් ගමන ගිය නම් තම හොඳ (රේ)
මේ දවස් වල ගොඩක් මිනිස්සු ජීවත්වන්නේ හැඟීම් වලට වහල්වෙලා. අනුරපුරය පූජා නගරයක් කියලා ගොඩක් දෙනෙකුට අමතකවෙලා (නි)
අන්තර්ජාලයට ගිහිල්ල රියදුරු IPDE ටයිප් කරලා බලන්න. දකින දුර, හිතන දුර, තීරණය කරන දුර හා ක්‍රියාත්මක කරන දුර. තවද නීතිමය ප්‍රවණතා වලට අමතරව මනෝවිද්‍යා ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා ගැනද රියදුරු පුහුණුවට ඇතුලත්කල යුතය. (අ)
හදිස්සි අවස්ථාවලදී උපකාරී වන වායු බැලූන වෙනි අංග වලට තවත් බඳු ගසමු.මරණ වැඩි කරමු.(රේ)
කවුරු මොනවා කිවුවත් වාහනයක් පදවන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ වාහනයක් පාලනය කරගන්න (නි)
තුවාලලැබූවන්ට ඉක්මන් සුව පතමි! (නි)
ඉදිරිය අපැහැදිලිව ඉස්සර කිරීම තමයි බොහෝ අනතුරු වලට හේතුවෙන්නේ (නි)
අපොයි දෙවියනේ! (නි)