පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජය ආයතන හතරක සිදු වු බව කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සදහා එම රාජ්‍ය ආයතන හතරේ ඉහළ නිළධාරීන් පිරිසකගෙන් බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිලධාරීන් ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යංශය, පොල් සංවර්ධන මණ්ඩලය සහ ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන වල සිදු වු බව කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව එලෙස ප්‍රශ්න කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රේගුවේ අල්ලපු අය ගැන දැන් කතා නැත්තේ ඇයි? සේරම යට ගිහින්ද? (රේ)
අනේ මන්දා වුනා කියනවා පරීක්සන කොරනවා කියනවා හෙට අල්ලනවා කියනවා හරියට බාලගිරිදෝසේ වගේ , මේවා අහලම දැන්නම් එපාම වෙලා (අ)