මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.රත්නවීර නොවැම්බර් 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
2014 වසරේ පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණු කාර්යාල වලට වෙඩි තබා අලාබ සිදු කිරීම හා ජවිපෙ පාක්ෂිකයන් බිය වැද්දීම ඇතුළු චෝදනාවලට සැකපිට ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලන මහත්වරු හැසිරුනේ හරියට අම්බලමේ වළං බින්ඳා වගෙයි. (නි)