අනුරාධපුර පාලඩිකුලමේ පාලමකින් මල්වතු ඔයට වැටුණු යතුරු පැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොස්ගොඩ මහපැලෑන මුහුදු තීරයේ පාවෙමින් තිබූ මළසිරුරක් හමු වූ බව පොලිසිය කියයි. මරණ කරු උෟරගහ යටගල ප්‍රදේශයේ තරුණයකු බවත් ඒ අසල අයිතිකරුවකු නොමැති ත්‍රිරෝද රියක් ද තිබී හමු වූ ඇත. මරණ කරු කොණ්ඩය කැපීම සඳහා නිවසෙන් පිටව ගිය බව ඥාතීහු පොලිසිය පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
හැමතැනම ජීවිත හානි! (නි)
ගෙදරින් පිටව ගිය මනුස්සයා ආයේ ගෙදර එනතුරු විශ්වාසයක් නැහැ වගේ දැන්නම් (නි)