කළුතර උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරී ගමන් කළ රිය මොරොන්තුඩුවේ දී කාරයක හැපී සහකාර පොලිස් අධිකාරී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් තූර්ය වාදක කණ්ඩායම රැගත් බස් රියට ද බණ්ඩාරගම දී ගලක් වැදීමෙන් දැඩි ලෙස අලාභ හානී වී ඇතැයි පොලිසිය කියයි. බසයේ සිටි කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙමින් යන්ද පුරුදු වෙමු. අධි වේගී දඩය 100% වැඩි කරන්ඩ.(රේ)
වසන්ත කවුද ඔයාට කීවේ මේ වාහන අධික වේගයෙන් ගිහිල්ලා අනතුරකට ලක් උනා කියලා. දඩය 100% කින් වැඩි කලාම හරිද? ඔයා හිතනවාද පොලිසියට කවුරු හරි දඩ කොළ දෙයි කියල. එකත් කන්න වෙන්නේ මේ අහිංසක අපිට. එක නිසා ඇදගෙන නාන්න එපා. හිතට එන හැම දෙයක්ම මෙහි ලියන්න එපා..(රේ)
අනතුරු පිට අනතුරු. (නි)
එන පොට හොඳ නෑ (බ)