යතුරු පැදියකින් හා දෙදෙනකු අලුත්ගම කන්දේවිහාර පාරේ දී කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගමත් වෙඩි තැබීමක් : අයෙක් මරුට
නුවන් Monday, 26 October 2015 03:25 AM
අද අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. නීතිය ලිහිල්වෙලා... (නි)
දනුක Sunday, 25 October 2015 09:49 AM
පල්ලෙවත්ත ගමරාලලගේ ගිහි බණ තරමට වැඩක් කෙරෙන්නේ නැහැ වගෙයි ,,,,, අපරාධ සියයට දෙසීයකින් වැඩිවෙලා ,,,,(රේ)
ප්‍රියාන් Sunday, 25 October 2015 10:53 AM
අපොයි,,අපට උන දෙයක්..එක තම කියන්නේ නොදන්නා සුරන්ගනාවට වඩා දන්නා යකා හොදයි කියල..(රේ)
පිටබැද්දර ජයා Sunday, 25 October 2015 11:29 AM
අද නිතිය කාටත් පොදුයි ! (අ)
චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:30 PM
පල්ලෙවත්ත ගමරාලගේ ගිහි බණ තරමට වැඩක් කෙරෙන්නේ නැහැ වගෙයි ,,,,, අපරාධ සියයට දෙසීයකින් වැඩිවෙලා (බ)
සයිමන් Monday, 26 October 2015 05:50 AM
දැන් අපරාධ හෙළි වීමයි ලොකුම වෙනස. දැන් පන්සල්, පල්ලි, කෝවිල් වලින් ආධාර එකතු කිරීමට වඩා සමාජයට වැදගත් රාජකාරියක් විය යුතුයි. (ර)
රොහාන් දයාදර Sunday, 25 October 2015 12:53 PM
සිංහල භාෂාව පටලගන්න එපා ,,,, ඕවට කියන්නේ ගිහි බණ නෙමෙයි ,බ යි ලා ,,,,,,, කියලයි (බ)
සිල්වා Sunday, 25 October 2015 12:51 PM
අපරාධ එතරම් වැඩි වුන බවක් පෙන්නේනේ නැහැ , වෙනද පාරට බැස්සහම අපිව යටකරගෙන යන්න හදන අැමති පරිවාරක රථ නම් අඩු බවයි පෙන්නේනේ ,යහ පාලනය යම පාලනයට වඩා සෑම අතින්ම හොඳ ය (බ)
ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 06:37 AM
අනතුරට පත් මනුෂ්‍යත්වය වෙත මහා කරුණාවකින් බැලීම සහ මේ දඩයම්කරුවන්ගේ විෂම කුරිරු ස්වභාවය හඳුනාගැනීම වෙනුවෙන් නිසි වැඩ පිළිවෙලක් නොපමාව යෙදිය යුතුය. (බ)
ප්‍රසන්න Sunday, 25 October 2015 04:25 PM
ඔය පළාතේම තමා ඉන්නේ ලංකාවේ ඉන්න බංකොලොත්ම දේශපාලකයා....(රේ)
සුජිත් Sunday, 25 October 2015 05:09 PM
ඔය මරුන පුද්ගලයා රාජිත ඇමතිගේ අධාරකරුවෙක් (රේ)