දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේදී අද(24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් 25 දෙනකු දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි. පොළොන්නරුව සිරිපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක පිටුපස හැපී අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව ලැබේවා! (නි)