එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, කතානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධනඅරමුදලේ නේවාසික නියෝජිත සුබිනෙයි නන්දෙයි මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ඔබ සැමට! (නි)
මෛත්‍රී මැතිඳුනි, ඔබයි අපේ ශක්තිය (නි)