සිංගප්පූරු යෝධයා මියයයි සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අලුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ් 23 March 2015
දලයි ලාමාට ඇරියුමක් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති බානගල උපත 22 March 2015
ධීවර හමුවක් චෙන්නායි නුවර වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා වටයක් 24 වැනිදා චෙන්නායි නුවරදී ආරම්භවන බව ධීවර අමාත්‍යංශය කිය 22 March 2015
විනිසුරුවන් දවා ගැනීමට නොහැකි වෙයි අම්බලන්ගොඩ දේවානන්ද හා ධර්මාශෝක දෙවිදුහල් අතර 48 වැනි වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික ක්‍රිකට් ගැටුමේදී වින 22 March 2015
ජාතියේ පියාගේ ගුණ සැමරේ ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ 63 වැනි ගුණ සැමරුම අද (22) කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සේනානායක ප 22 March 2015
මහින්ද ජාතික ආණ්ඩුවට සුබ පතයි නව ජාතික ආණ්ඩුවට සුබ පතන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැළ 22 March 2015
ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ කොළඹ ඩී.ඇස්. සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන 22 March 2015
ඇමැති උප ඇමැති ගණන 79 ට නගී අද පත්කළ ඇමැතිවරුන් 11 දෙනා සමග මුළු ඇමැති මණ්ඩලයේ ගණන 39කි. නියේජ්‍ය ඇමැති සංඛ්‍යාව 23 කි. රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගණන 17 කි . මේ අනුව මුළු 22 March 2015
ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍ර 22 March 2015
ජ්‍යෙෂ්ඨයන් පිරිසට ඇමැතිකම් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දි.මු.ජය 22 March 2015
හෙට කාලගුණය දිවයිනනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය &nb 22 March 2015
අලුත් ඇමැතිවරු 26 යි අලුත් ඇමැතිවරු 11 දෙනා කැබිනට් ඇමැතිවරු 11ක්, රාජ්‍ය ඇමැතිවරු 5 ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනකු අද දිවුරුම් දුන් අතර ඔවුන්ට හිමි අ 22 March 2015
ජනපති පොලිස් මාරුවීම් නවත්වයි අද (22) සිට සියලු පොලිස් නිලධාරින්ගේ මාරු වීම් නතර කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කැර ඇත. සියලු මාරු කිරීම 22 March 2015
ඇමැතිවරු 11 ක් දිවුරුම් දෙති කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (22) ජනාධි 22 March 2015
කෝටි 13000 ක් ඩුබායි බැංකුවක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවුලේ සාමාජිකයන් හා සහායකයන් ඩුබායි රාජ්‍යයේ බැංකු ගිණුම් තුනක ඇමරිකා ඩොලර් කෝටි 200ක් තැන්පත් කර ඇතැය 22 March 2015
ලක් තානාපති යුක්රේන ත්රස්තයන්ට අවි විකුණලා? රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එරට බෙදුම්වාදී කැරලිකරුවනට අවි විකිණීයැයි කියන සිද්ධියක් ගැන යුක්රේන රජය ච 22 March 2015
හිටිගමන් ජාතික ආණ්ඩුවක් ජාතික රජයක උපත අද (22) සිදුවනු ඇත.වාර්තා වන ආකාරයට ජාතික රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇමතිධූරයන් 9 ක් වෙන්ව තිබේ. මෛතී‍්‍රපාල ස 22 March 2015
ජනකට, තිස්සට, මහින්දට, ඩිලාන්ටත් ඇමැති පදවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් 22 March 2015
‘වල් අලින්ට කන්න දීලා ගෙට දාගන්න එපා‘ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා මගීන් මීඔය ගැටදිවුල තේක්ක රක්ෂිතයේ අලින්ට ආහාර ලබාදීමෙන් ගැටදිවුල, කලුවිලපොතාන ගම්මානවලට ව 22 March 2015
ශ්‍රීලනිප මන්ත්‍රීන් 10කට ඇමැතිකම්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දස දෙනකු අද සවස 2ට මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව අධ්‍යාපන ඇමැත 22 March 2015
වෙබ් කඩෙන් සල්ලි නොදී බඩු අරන් අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම්කර මුදල් නොගෙවා වංචා කළැයි කියන තරුණයින් දෙදෙනකුට අප්‍රේල් 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධි 22 March 2015
අද සවස ඇමැති මණ්ඩලයේ ලොකු වෙනසක් අද සවස්වන විට ඇමැති මණ්ඩලයේ වෙනසක් ඇතිවන බවත් නව ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙ 22 March 2015
කැකිරාවේ කත වසර 13කට පසු ගෙදර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 13 ක් රැකියාව කරමින් සිට එම කාලය පුරාවටම වැටුප් හෝ නිවාඩු නොලබා සිටි කැකිරාවේ එම් එච් ධනවතිට ලැබිය 22 March 2015
ජාතික ආණ්ඩු බබා අද බිහිවේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (22) සවස ආණ්ඩුවට එකතුවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතරදී ප්‍රකාශ කළේය. ජාතික රජයක් 22 March 2015
බත් පාර්සලය රුපියල් 50ට බත් පාර්සලයක මිල රුපියල් 50 දක්වා අඩු කිරීම සඳහා අමාත්‍යංශය හරහා ලබන සතියේ සිට වැඩ පිළිවෙළක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතා ඇ 22 March 2015
මහියංගණ පිංකමටත් ජනපති අගමැති ‘‘සමෘද්ධිමත් දේශයක් උදෙසා මහා ආශිර්වාද පූජාව‘‘ තේමාවෙන් රටටත් ජනතාවටත් සෙත් පත් කප්රුක් පූජාවක් මහියංගණය රජමහා විහාරයේදී 22 March 2015
ජනපති අගමැති කතරගම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තෝරාපත් කර ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට රජය අදහස් කරයි. අද (22) අලුයම කතරගම ගිය මෛත්‍රිපාල සිර 22 March 2015
වහල් වැඩ ගත් ලක් කතකට සල්ලි මල්ලක් ? පසුගිය වසර 13ක කාලයක වැටුප් ලෙස සෞදි රියාල් 68000 ක් (රුපියල් 2424941) ගෙවන ලෙස හයෙල් මහාධිකරණය ඇගේ හාම්පුතා වෙත නියෝග නිකුත් 22 March 2015
කසිප්පු සැකකරු පැහැර ගනී කසිප්පු ඇල්ලීමක සැකකරු පොලිසියට ගෙන එද්දී මැර පිරිසක් පොලිසියට පහරදී සැකකරු මුදාගෙන පළා යාම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානාධ 22 March 2015
බස් අනතුරින් 20ක් රෝහලේ තන්තිරිමලේ තුප්පිටියාවේදී පෞද්ගලික බස් දෙකක් හැපී විසි දෙනකු පමණ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි. ඉ 22 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025