වල්ලා පට්ටා අදින්න ගිහින් පට්ටා ගැහේ රුපියල් හැත්තෑ ලක්ෂයක් වටිනා වල්ලා පට්ටා කැබලි තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනාය 20 May 2015
සීගිරි බිමත් විනාශයි ? සීගිරිය අභය භූමියේ කැලේ කපා හෝටල් සෑදීමේ ජාවාරමක් හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ගැමියෝ කියති. දියකැපිල්ලේ අක්කර 15ක් 20ක් පම 19 May 2015
හෙළ උරුමය රණවිරුවන් සමරයි ‘දිනූ නිදහස හා සාමය රැකගනිමු - රණවිරුවන් අභිමානයෙන් සමරමු‘ මැයෙන් ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම් වැඩසටහන අද සවස කොළඹ නිදහස් චත 19 May 2015
‘අලුත් පරපුර‘ ඉටි පහන් දල්වා සහෝදරත්වයේ දිනය සමරයි යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් සිහි කරමින් ‘අලුත් පරපුරේ‘ කලාකරුවෝ සහ තරුණ තරුණියෝ පිරිසක් අද (19) කොළඹ නෙළුම්පොකුණ ඉදිරි 19 May 2015
ගල්වලේ පිපිරීමෙන් වැසියොත් පිපිරෙති හෝමාගම ගැමුණු මාවතේ පිපිරීමකින් අවට ගෙවල් පහකට පමණ හානි සිදුවී කිහිප දෙනකුට තුවාල වීමෙන් පසු කලබල වූ පිරිස් සංසිදවූ පොලිසිය ග 19 May 2015
සරත් ෆොන්සේකා නමින් පාරක් කොටි ත්‍රස්තවාදය පැරදවීමට යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කෙරෙන උපහාරයක් ලෙස කො 19 May 2015
මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 23 වැනිදා මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ සංවිධානය කරනු ලබන සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ලබන 23 වැනිදා සවස 4 සිට මිලානෝ ලිබර්ටි හීදී පැවැත්වීම 19 May 2015
පාර්ලිමේන්තුව අද හෙට විසිරැවෙන ලකුණු පාර්ලිමේන්තුව දවසකින් දෙකකින් විසුරුවතියි දේශපාලන ආරංචි කියයි. නව මැතිවරණ ක්‍රමය සඳහා වන 20 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරම පාර 19 May 2015
මාතර එජාප කාර්යාලයය නූපේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය අද (19) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නූපේ මංසංධිය අසල දී විවෘත කැ 19 May 2015
දෙබිඩි සැත්කමෙන් දරුවෙක් බේරේ කරාපිටිය රෝහලේ දී අද දෙබිඩි දරුවන් වෙන්කිරිමේ සැත්කමෙන් පසු එක් දරුවකු ජීවත් කිරීමට හැකි තත්ත්වයේ පසුවන බව කරාපිටිය රෝහලේ නියෝජ්& 19 May 2015
මහජන පුස්තකාල කැන්ටිමට දඩ පණුවන් සහිත ආහාර අලෙවි කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු කොළඹ මහජන පුස්තකාලයේ ආපනශාලා හිමිකරු 19 May 2015
තරුණ විද්‍යාඥයෝ දෙදෙනෙක් නාලන්දාවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති තරුණ විද්‍යාඥයින් සඳහාවූ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සහ රනංජ 19 May 2015
මානුෂීය නීතිය ගැන සමුළුව කොළඹදී අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ 6 වැනි දකුණු ආසියානු කලාපීය සමුළුව අද(19) සිට 21 දා දක්වා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ. ශ් 19 May 2015
මාධ්‍ය නිදහසින් ලංකාව පල්ලම් බසි ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රි ලංකාව ද සිටින බව “දේශසීමා රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 ව 19 May 2015
මැතිසබේ තුන් වරක් කල් තබයි බදාදා (19) පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව අද කල් තැබිණි. පක්ෂ නායක රැස්වීමක් සදහා මුලින්ම මිනිත්තු පහළොවකට සභාව කල් තැබිණි. අද ප 19 May 2015
උඩුනුවර ප්‍රා සභාවේ දෙන්නාත් සැමරුමට එක්වේ උඩුනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රණවිරු ස්මාරකයට පහන් දල්වා රණවිරු දිනය සැමරීම 19 May 2015
‘දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තිබේ‘ යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම මාතර කොටුවේගොඩ සම 19 May 2015
ෆොන්සේකා මන්ත්‍රීකම ඉල්ලන පෙත්සම විභාගයට හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල 19 May 2015
කප්පාදුවට එරෙහිව හිමිවරු කොටුවේ විශ්ව විද්‍යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කැර ඇතැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොටුව දුම්රිය 19 May 2015
ප්‍රා මන්ත්‍රීන්ට ඇප මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂනායකට සහ ඔහුගේ නැගෙනියට පහර දුන්නේයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ එහි සන්ධාන නාගරික මන්ත්‍රීවරු 19 May 2015
ලක්ෂ දෙකක කුරුඳු නියාගමින් හොරකම් කරලා නියාගම ගුරුකන්ද තේ කම්හලේ තිබී කුරුඳු කිලෝ 90ක් සොයාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. වටිනාකම රුපියල් එක් ලක්ෂ අනූ දහසකි. 19 May 2015
බෝතල් කඩේට දී ඇත්තේ රහසිගත ලියුම් බොරැල්ල පොලිසිය බොරැල්ලේ බෝතල් පත්තර කඩයක තිබී සොයාගත් ජනාධිපති ලේකම් කාර්යාල ලියුම්වලින් වැඩි හරියක් පිටතට නොයා යුතු ලිපි ලේඛන 19 May 2015
අංකුඹුර විද්‍යාගාරය ඇමැතිට කලින් මන්ත්‍රී විවෘත කරයි අංකුඹුර පරාක්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද (19) පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්.ඒ.හලී 19 May 2015
‘නිල්, රතු එළි දැල්වීම පොලිසියට පමණයි‘ ‘පොලිසිය ඇරෙන්න ආරක්ෂක අංශයේ අවශ්‍යතාවයක් නැතිව කිසිම සිවිල් පුරවැසියකුට නිල්, රතු හදිසි අවශ්‍යතා පෙන්වන බල්බ සවිකරගෙන මේ අ 19 May 2015
කරාපිටියේ දී මහ සැත්කමක් ගාල්ලේ මහමෝදර රෝහලේ දි පසුගිය මාර්තු 11 වැනිදා උපත ලැබු දෙබඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම කරාපිටිය ශික්ෂණ රෝහලේ දි අද (19) වැනිදා 19 May 2015
වී සල්ලි ගසා කා කෝටි ගණනක් දඩ කයි 2005-2006 කාලයේදී වී මිලට ගැනීමට රජයෙන් දුන් රුපියල් ලක්ෂ 92කට වැඩි මුදලක් වංචාකළ අම්පාර නාමල්තලාව හිටපු ගොවිජන සේවා නිලධාරි පෙට්ටිගමගේ 19 May 2015
ආපසු ඉල්ලූ ප්‍රතිඵල අන්තර්ජාලයේ අපොස උසස් පෙළ 2014 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කළ ප්‍රත 19 May 2015
ගෝඨා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලං 19 May 2015
වමාරා නොකන බව සෝමවංශ කියයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් බල කරමින් පාගමනක් යෑ 19 May 2015
බැසිල්ට පරීක්ෂණ රිමාන්ඩ් බාරයේ සිටිමින් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට පෙර දින රාත්‍රී පපුවේ අමාරුවක 19 May 2015
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025