ආක්ෂා සුදාරිට රට යන්න අවසර ඩුබායි රාජ්යෙයේ සේවය කළ ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකුගෙන් රුපියල් කෝටි 16 ක් වංචා කළැයි ඇප මත මුදා හැර සිටි ආක්ෂා සුදාරි නිළියට 25 January 2016
උපාධිධාරීහු දුක කියති මහනුවර , ටොරින්ටන් වෙළද සංකීර්ණයේ අට්ටාලය මත රැකියා විරහිත උපාධිධාරින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට මේ වන විට දින 18 ක් ගත වී ඇතත් රජය 25 January 2016
නීතිපති උපදෙස් නෑ : රක්නා ලංකා නඩුව ජූනියට රක්නා ලංකා ආරක්ෂක සමාගම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහ 25 January 2016
කොළොන්නාව සභාපතිටත් වරෙන්තු කොළොන්නාව කුණු කන්ද අසල විරෝධය පෑ පිරිසකට පහර දුන්නැයි සැක පිට ඇප මත මුදා හැර සිටි රවීන්ද්‍ර උදය ශාන්ත, කොළොන්නාව නගර සභාපති හා තවත 25 January 2016
ඇමැතිගේ සමාගම ඉඩම ගන්නවාට අතුරු තහනමක් දයා ගමගේ සමූහ ව්‍යාපාරයට සහ තවත් සමාගම් දෙකකට අයත් බොරලැස්ගමුව වේරැස් ගඟ අසබඩ අක්කර 10ක් මහ නගර සභා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජයට ප 25 January 2016
පුංචි ජන්ද පනතේ තීන්දුව කතානායකට පළාත් පාලන ආයතන මැතිවරණ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි 08 වැනි දා කතානායක දන්වා යැව 25 January 2016
ලක් හමුදාවට මඩ ගැසූ චිත්රපටකරුවන්ට නොතීසි අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ විසින් කොටි නිවේදිකාවක වූ ඉසෙයිප්‍රියා අමානුෂිකව ඝාතනය කළ බව පෙන්වමින් නිර්මාණය කළ ‘පෝර් කලත්තින් 25 January 2016
පෝට් සිටි පරිසර වාර්තාවට උසාවියෙන් සහතිකයක් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් රජය සාධනීය පියවර ගෙන ඇති 25 January 2016
‘‘සාක්කි තිබෙද්දී ඇඹිලිපිටි ඝාතකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?‘‘ ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගැන 25 January 2016
පීකොක් තටාකය පිළිබඳ පොලිස්පති වාර්තාවක් ඉල්ලයි නාවල ව්‍යාපාරික හා මහින්ද රාජපක්ෂ යුගයේ තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය මුහුදු වැලි වලින් 25 January 2016
කෙන්යා හොර ඇත්දළ ගාලුමුවදොරදී වනසයි කිලෝ 1528.9 ක් බරැති ඇත්දළ 359ක් ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේදී අඟහරුවාද (26) පුළුස්සා අළු මුහුදට දැමීමට යයි. කෙන 25 January 2016
ඥානසාර හිමිට වරෙන්තු හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුණු බව කියන බොදු බල සේනාවේ මහ 25 January 2016
වකුගඩු ජාවාරමේ සුලමුල සොයනු වර්තමානයේ රටත් ජනතාවත් මහත් ආන්දොලනයකට ලක් කළ වකුගඩු ජාවාරම සහ ලාංකික වෛද්‍යවරයාගේ භූමිකාව පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන් 25 January 2016
මාතර මාධ්‍ය සභාපති පස්සෙන් පොලිසිය ? පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටියේ මාධ්‍ය උද්ඝෝෂණයෙන් පසු මාතර පොලීසියේ බුද්ධි අංශ මාතර මාධ්‍යවේදී සංවිධානයේ සභාපති එම්.කේ.මහින්ද ම 25 January 2016
කතරගම ලස්සන කරයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කතරගම පූජා භූමිය අවට පොලිතීන්, හිස් වතුර බෝතල් ඉවත් කර වනයෙන් වැසී ඇති මාර්ග එළි පෙහ 25 January 2016
වසරකට බිලියන දහසක් දකුණු කොරියාවෙන් ලංකාවට දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ආර්ථිකය වෙනුවෙන් මේවන විටි විශාල කාර්ය භාර්යයක් සිදුකරන බව කොරියාවේ ශ්‍රී ලාංකික 25 January 2016
එස්අයිට ගල් ගසා ඔළුව ගලේ ගසා ගනී ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ සේවය කළ ඉන්දිය උප පොලිස් පරීකෂකවරයෙකුගේ හිසට ගල් පහරදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි කියන 25 January 2016
වකුගඩු ජාවාරම සොයන්න සීසීඩීය කැඳවයි ඉන්දියා ජාතිකයනට ශ්‍රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ ආකාරය ගැන පරීක්ෂණ පැවැත්වීම අද (25) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය 25 January 2016
තමිල්නාඩු ධීවරයෝ ලක් රජයට විරෝධය පාති ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයෝ අද ඉන්දියා සහ ලංකා රජයට එරෙහිව වැඩ වර්ජනයක් ඇරැඹූහ. ලංකා ආරක්ෂක අං 25 January 2016
පොලිස් පොතෙන් හොරණ අඟුරුවාතොට ප්රබුද්ධගම අද (25) අලුයම දෙපිරිසක් අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙන 25 January 2016
මඩ වතුර බොන්න බෑ : මිනිස්සු පාරට බසිති ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරි පිිටදී අද (25) පෙරවරුවේ උදිඝෝෂණයක් පැවැත්විණ .ඡනතාව පැවසුවේ බෝපේ පෝද්දල බලප්රෙදේශයේ 25 January 2016
ශිරන්ති දෙසතියක් කල් ගනී ශිරන්ති රාජපක්ෂ හිටපු ජනපති බිරිය බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණීමට දෙසතියක කල් ඉල්ලා ඇත. නීතිවේදී ප්‍රේමනාත් ගුණරත්න 25 January 2016
පොලිස්පතිට නඩු? ඇඹිලිපිටියේ සාදයක සිටි පිරිසට පහර දීම හා ඉන් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය වග කිව යුතු 25 January 2016
අ‘පුර රැඳවියා මාතරදී පනී මාතර උසාවියේ විභාගයට නියමිත නඩුවක් සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට රැගෙන පැමිණි සැකකරුවකු අද (25) උදෑසන මාතර බන්ධනාගාරය අසලදී බන් 25 January 2016
‘කොතලාවල මැතිඳු අද තනියම වෙළ මැද්දේ‘ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල ගාලු පාරේ හෝටලයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට අද (25) බරපතල වංචා හා දූෂණ වි 25 January 2016
හිමිවරු කළුතර ගාලු පාරේ වාඩිවී පිරිත් කියති සමස්ත ලංකා ත්‍රෛනිකායික භික්ෂු මහා සංගමයේ සංඝරත්නය 50 නමක් පමණ කළුතර බෝධිය ඉදිරිපිට මහ පාරේ වාඩිවී පිරිත් කියමින් යෝජිත භික්ෂු කත 25 January 2016
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පතිට චෝදනා පත්‍රයක් චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහ 25 January 2016
විග්නේෂ්වරන් කමිටු යෝජනාත් අද හෙට උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමට උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් පත් කළ කමිටුවේ යෝජනාවලිය &nbs 25 January 2016
ජනපති සුවයේ අගය පෙන්වයි ශරිර සුවතා සතිය අරඹමින් අද (25) මෛත්‍රිපාල සිරිසේන ජනපති ගාලු මෝදුර ජනපති ලේකම් කාර්යාලයේ දී ව්‍යායාම් කළේය. ජායාරූ 25 January 2016
කොටි සැකකරුවන් වෙනුවෙන් මානව හිමිකම් යයි ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සියලු කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලමින 25 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026